මචංලා අළුත් වාහනේ සීට් ඉටිකවර ගලවලා ද පදින්න ඕන? 💺

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,666
    50,035
    113
    සේදවත්ත
    වාහනේ, සෙටියේ සීට් කවර දාල ඉදගන්න උන් , ලෝකේ වැදගත්ම වැඩේදී කවරයක් දාන්නේ නැතුව මිලියන 22 වෙලා . අඩු කුලේ රටක් කලා
     
    • Haha
    Reactions: clumsyhulk

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    මේ අලුතෙන් ගෙනාපු low floor bus නෙමෙයිනෙ. මේ අර උස luxury බස් එකක්. ප්‍රයිවට් එකක්.
    කවුරු හරි තක්කඩි තැරි දාර ගොටුකොල බයියෙක් සෑහෙන ට්‍රයි එකක් දීලා තියෙනව බොරු පොලිතින් උරෙන් හරි ආණ්ඩුවට බනින්න.

    PS: කවුරු හරි fb ඉන්න එකෙක් ඕක පෝස්ට් එකේ දාපන්. කාටවත් තාම මීටර් වෙලා නෑ.
     
    Last edited:
    • Love
    Reactions: SDCR

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    බයියො ඕව උඩ කක්ක දායි කියල බය ඇති අර බස්ටෑන්ඩ් එකට කලා වගේ
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,208
    1,976
    113


    උඹලා කොහොමද කලේ?

    ඉටිකොල දාල තියෙන සෝෆා වල පවා වාඩිවෙන්න එපා කියල තියෙන්නෙ අම්ම

    එහෙම වහල තියෙන එක පට්ට disrespectful
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ඉටිකොල දාල තියෙන සෝෆා වල පවා වාඩිවෙන්න එපා කියල තියෙන්නෙ අම්ම

    එහෙම වහල තියෙන එක පට්ට disrespectful

    ඉස්සර රෙදි නැන්දා ආවාම වාඩි වෙන්නේ මිටි බංකුවෙ පත්තර කොළයක් එලාගෙන.