මචංලා ඇයි අපිට‍ සිරාවට කෙල්ලෙක් නැත්තේ

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
  1. උඹ අඳින පළදින විදිය තමන්ටම අවේනික එකක් තියා ගනින් , ලොකු ඇදුම් හිර ඇදුම් අදින්න එපා , hair cut දාලා දැක්කම ප්‍රිය මනාප විදියට ඉදපන් .
  2. Build your interpersonal skills ( කතා කරන එක , විහිළුවක් දෙකක් කරන එක )
  3. be friendly with her ( මුලින් ම අහන්න යන්න එපා ගොනා සේ , friend කෙනෙක් කර ගනින් , කෙල්ලට අපි කොයි වගේ කෙනෙක් ද කියලා අදුර ගන්න කාලයක් දියන් , ඊට පස්සේ ඊළඟ පියවර :D )
  4. හැම තිස්සෙම පස්සෙන් යන්නත් එපා . අපිට අපේ ජීවිතයක් තියෙනවා කියල පෙන්නන්නත් ඕනි . :cool:
  5. ටිකින් ටික කෙල්ලට ලං වෙයන් ( මම දන්නවා උබලා දැන් මොනාද හිතුවේ කියල මම කිව්වේ එයාගේ හිතට :love: ;) )
  6. Stand for her ( ආරක්ෂාව දියන් , හිතට සමීප උනාට පස්සේ හැබැයි , නැත්නම් උඹ මෝඩයා වෙනවා අනෙක් උන් ඉස්සරහා )
  7. එයා ඔයා කතා නොකරම ඔයාට කතා කරනවා නම් , ඔයා මොනාද කරන්නේ කියලා හොයලා බලනවා නම් , වැඩේ ටිකක් ගොඩ . :rolleyes:
  8. අහන්න කාලේ හරි කියලා හිතුනම අහපන් :cool: ( good luck )
තව මග දේවල් ඇති කියන්න , මම දැන් මතක් වුන ඒවා කිව්වේ :D
Meya nam love expert kenrk wage :P
 
matrixsudu

Active member
  • Jul 4, 2008
    313
    39
    28
    Everywhere
    Umbe attitudes wala thamai prashne thiyenne. Umba height eka ganai, appearance eka ganai, body shape eka ganai hitha hitha inne nathuwa, kellek dakkama poddak line karala balapan. Poddak kellek dennek passe palayan. Try kaloth thamai hama dema. Oya umba dakka kiwwa ewunuth try karala misak, nikan kello awith " Ane ayye, math ekka yalu wenawada kiyala" ahanne nahane.. kellek nathi unama hithata dukai thamai, eth thaman thawa thawath side gahala inna giyoth, kohomatawath set wenne naha. Mama Australia wala indala awe 3.5 years wenawa. Mage age eka 27. Mama Network Engineer kenek. Thawa tika dawasakin PR ekath labenawa. Mage height eka 5 9" . Umba hithana widiyata ewanam prashna kellek nathi wenna, ehenam umba mulin kiyapu a okkoma mata thiyenawa. Eth adatath kellek naha. Kawadawath indalath naha. Ehema thamai machan.
    Hama detama welawak thiyenawa machan. Eka enakan anik wada kara ganin. Mokada kellek wa badagena hitiya kiyala jeewithe okkoma complete wenne naha
    Ehema una kiyala jeewithe anika dewal passata yawanna epa. Umbata 23 thama. Thawa awurudu 3-4 yanakota, umba job ekak karala, car ekak ehema aragena, settle wenakota, oya dan nathi kello ibetama set wei.
     
    Last edited:

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    Meya nam love expert kenrk wage :P

    අනේ නෑ , first love ( first මත් නෙමේ 6 th විතර ) එකෙන් ම අහු වෙලා දුක් විදිනා පෙම්වතෙක් මම .

    single කාලේ උඩ පැනගෙන නටගෙන බෙරේ බැද ගන්න උන්ට බෙරේ ගහන්න ගියාම තමා තේරෙන්නේ කරගත්ත මෝඩ කම කියලා . කෙල්ලෝ කාලෙන් කාලෙට වෙනස් වෙනවා . අපි කැමති වුන දේවල් දැන් නැහැ ( ඒකෙ අනෙක් පැත්තත් එහෙම තමා , කාලෙත් එක්ක හැමෝම වෙනස් වෙනවා )

    තරුණ කාලේ හීන මවපු , එතිහාසික ආදර කතා ලියන්න වෙන්නේ නෑ ,

    • පටන් ගත්තා කියමුකෝ , ඊට පස්සේ ඇදුම් ගන්නයි , කෑම වල රස බලන්නයි අනම් මනම් වලට එහෙ මෙහෙ ඇවිදින්න වෙනවා .
    • තමන්ගේ යාළුවො එක්ක ගත කරපු කාලය අඩු කරන්න වෙනවා
    • රෑට නිදිමතේ , දවසේ ඕපා දුප ටික අහන් ඉන්න වෙනවා ( ඇහුවේ නැත්නම් ඉතින් මුන එල්ලා ගත්තම නලවන්න තව පැයක් නිදි මරන්න ඕනි )
    • ගෑනු ළමයාගේ දෙමව්පියන් හම්බ වෙන්න යන්න කලින් පිළිගත් රැකියාවක් හොයාගෙන තමන්ගේ අනාගත සහකාරියගේ දෙමව්පියන්ගේ ආශිර්වාදය ගන්න ඕනි .අනික ඕනි දෙයක් කියලා යන්න එන කෙල්ලෝ දැන් නෑ .
    ඔය වගේ තව ගොඩක් කියන්න පුළුවන් , මේ course එක කට්ටිය හිතන තරම් ලේසි නෑ , බැන්දම තවත් අවුල් වෙලා , කෙල වෙලා පට්ට පදිරි වෙන්ව

    මම කතාවකුත් කියල ම post එක නවත්වන්නම් ,

    ඔන්න සිංහයෙක් කසාද බඳිනවලු. වෙඩිම යන වෙලාවෙ මීයෙක් ෂොට් එකක් දාල හයියෙන් සුභ පතනවලු.

    "එල එල මල්ලී... කංගැජුලේෂං... කංගැජුලේෂාං, මාර සතුටුයි මල්ලි උඹ ගැන මට..."

    මේක දැකපු සිංහයගෙ දෙවෙනි මනමාල සිංහයට තද උනාලු. ඌ මීයව අල්ලගත්තලු.

    "ඈ මීයො? තෝ මොනවද බිව්වෙ? කවද්ද අපේ අයිය තොගේ මල්ලි උනේ? ‍තෝ මීයෙක් කියන එක අමතක උනාද?"

    මීය මූණ බෙරි කරගෙන කිව්වලු....

    "බඳින්න කලින් මාත් සිංහයෙක් තමයි මචං"

    562946_10202117073836642_1852688580_n.jpg
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ලව් කරන්නම බලාගෙනෙ කෙල්ලො හොයන්න එපා බන් ....ඔය හැම එකා එක්කම ෆිට් වෙලා ඉදපන් හොදයි කියල හිතෙන එකාට පොඩ්ඩක් වැඩිපුර ලන් වෙයන් ......ටාකට් කරල පස්සෙන් ගිහින් සෙට් කරගන්නවට වැඩිය ලේසියි ඒක ...
    ...ඕක මහාලොකු ගේමක් නෙම්යි බන් ..try කරල බලපන් ..
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    yako ganunwa onawata wada ganan epa jara haththa :angry:
    athdakimen kiyanne okun wa ganan nogena iddi passen enawa kello :P
    mata nan aye jiwitheta sirawata love karanna hithenne na :no:
     
    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0
    1. උඹ අඳින පළදින විදිය තමන්ටම අවේනික එකක් තියා ගනින් , ලොකු ඇදුම් හිර ඇදුම් අදින්න එපා , hair cut දාලා දැක්කම ප්‍රිය මනාප විදියට ඉදපන් .
    2. Build your interpersonal skills ( කතා කරන එක , විහිළුවක් දෙකක් කරන එක )
    3. be friendly with her ( මුලින් ම අහන්න යන්න එපා ගොනා සේ , friend කෙනෙක් කර ගනින් , කෙල්ලට අපි කොයි වගේ කෙනෙක් ද කියලා අදුර ගන්න කාලයක් දියන් , ඊට පස්සේ ඊළඟ පියවර :D )
    4. හැම තිස්සෙම පස්සෙන් යන්නත් එපා . අපිට අපේ ජීවිතයක් තියෙනවා කියල පෙන්නන්නත් ඕනි . :cool:
    5. ටිකින් ටික කෙල්ලට ලං වෙයන් ( මම දන්නවා උබලා දැන් මොනාද හිතුවේ කියල මම කිව්වේ එයාගේ හිතට :love: ;) )
    6. Stand for her ( ආරක්ෂාව දියන් , හිතට සමීප උනාට පස්සේ හැබැයි , නැත්නම් උඹ මෝඩයා වෙනවා අනෙක් උන් ඉස්සරහා )
    7. එයා ඔයා කතා නොකරම ඔයාට කතා කරනවා නම් , ඔයා මොනාද කරන්නේ කියලා හොයලා බලනවා නම් , වැඩේ ටිකක් ගොඩ . :rolleyes:
    8. අහන්න කාලේ හරි කියලා හිතුනම අහපන් :cool: ( good luck )
    තව මග දේවල් ඇති කියන්න , මම දැන් මතක් වුන ඒවා කිව්වේ :D
    thx ban godak hoda info tiakak dila thiynna ne thx a lot machn tawa thiynawnam ewat kiypan loku davice ekaka ban dila thiynna ne:D
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    educated weyan ban..kello wadak na...anith eka slim nam tikak mahath weyan..gym palayan..kello kohamth shape egak thyen kollanat kamathi..slim unta wada...ara body builderla wage neme..shape body ekak..a gamanma ube chinthaneth wenas karaganin..kello kiyanne bohoma hageem bara jathiyak...one kelekge hitha wenas karanna puluwan.??
    wachan walin..uba mulin uba ready weyan...!!ok
    ur are ther creater of ur destiny..:P
     
    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0
    Umbe attitudes wala thamai prashne thiyenne. Umba height eka ganai, appearance eka ganai, body shape eka ganai hitha hitha inne nathuwa, kellek dakkama poddak line karala balapan. Poddak kellek dennek passe palayan. Try kaloth thamai hama dema. Oya umba dakka kiwwa ewunuth try karala misak, nikan kello awith " Ane ayye, math ekka yalu wenawada kiyala" ahanne nahane.. kellek nathi unama hithata dukai thamai, eth thaman thawa thawath side gahala inna giyoth, kohomatawath set wenne naha. Mama Australia wala indala awe 3.5 years wenawa. Mage age eka 27. Mama Network Engineer kenek. Thawa tika dawasakin PR ekath labenawa. Mage height eka 5 9" . Umba hithana widiyata ewanam prashna kellek nathi wenna, ehenam umba mulin kiyapu a okkoma mata thiyenawa. Eth adatath kellek naha. Kawadawath indalath naha. Ehema thamai machan.
    Hama detama welawak thiyenawa machan. Eka enakan anik wada kara ganin. Mokada kellek wa badagena hitiya kiyala jeewithe okkoma complete wenne naha
    Ehema una kiyala jeewithe anika dewal passata yawanna epa. Umbata 23 thama. Thawa awurudu 3-4 yanakota, umba job ekak karala, car ekak ehema aragena, settle wenakota, oya dan nathi kello ibetama set wei.
    thx a lot ban commet ekata
    ලව් කරන්නම බලාගෙනෙ කෙල්ලො හොයන්න එපා බන් ....ඔය හැම එකා එක්කම ෆිට් වෙලා ඉදපන් හොදයි කියල හිතෙන එකාට පොඩ්ඩක් වැඩිපුර ලන් වෙයන් ......ටාකට් කරල පස්සෙන් ගිහින් සෙට් කරගන්නවට වැඩිය ලේසියි ඒක ...
    ...ඕක මහාලොකු ගේමක් නෙම්යි බන් ..try කරල බලපන් ..
    ela ela
    yako ganunwa onawata wada ganan epa jara haththa :angry:
    athdakimen kiyanne okun wa ganan nogena iddi passen enawa kello :P
    mata nan aye jiwitheta sirawata love karanna hithenne na :no:
    yako uba maga anith thread ealata advice dila thiynna ne da kellota bainawa:oo::baffled::P:angry:
     
    :yes::lol: