යටිකුරු දෙයක් උඩුකුරු කරා වගේ
අන්ධකාරයේ සිටි කෙනෙකුට පහනක් දල්වා ආලෝකය දුන්නා වගේ
වහල තිබිච්ච දෙයක් ඇරල පෙන්නුවා වගේ
මංමුලාවූවෙකුට මාර්ගය ලැබුණා වගේ
මට අන්තිමෙදි අවබොද වුනා මුගෙ ප්‍රස්නෙට පිලියම
උබ කියන විදිහට උබට ස්කිල් එක නැ වගෙ
ප්‍රස්නයක් නැ
සල්ලි,හොද ජොබ් එකක් තියෙනවනම්
හැබයි එව තියාගෙන නිකම් ඉදලා වැඩක් නැ...
උබ එවා හොදට මාර්කටින් කරන්න ඔන.
හොද කෙල්ලෙක් ලබා ගන්න එතකොට උබට පුලුවන්
එවා නැත්නම් එත් ප්‍රස්නයක් නැ උබ ස්කිල් එක හදාගන්න ඔන
එක හදාගන්න නම් ඔක්කොටම කලින් social වෙන්න ඔනෙමයි.
හැබයි ඉතින් මෙ තුනම නැත්න් ඉතින් හුලන් තමයි
පෙර කුසලයක් පල දුන්නොත් මිසක
හැබයි ඔය තුන නැ කියන්නෙ පෙර මොන පින් කරල තිබ්බත් එවා පල දෙනව නෙමෙ හුගාක් වෙලවට යට යනවා.......
හොදට මතක තියාගනින් අනෙ මෙයා පව් කියල එහෙම කෙල්ලො යාලු වෙන්න එන්නෙ නැ.උන් යාලු වෙන්නෙ උන්ට අපෙන් දෙයක් ගන්න තියෙනවනම් විටරයි.ඔක කෙල්ලො නෙමෙ කොල්ලොන්ගෙත් ඔහොමමයි.ඔක මනුස්ස ස්වබාවය.අපි ඔක ඔහොමයි කියල ඩුක් වෙලා කම්පා වෙල වැඩක් නැ එක තමඉ ඇත්ත තත්වෙ අපි එ අත්ත තත්වෙ අවබොද කරගත්තාම හරි
හැබයි ඉතින් ඔය තුන නැත්නම් මොන තරම් කෙල්ලට love කලත් වැඩක් නැ
ආපු කෙල්ල ලග ඉන්නෙ නැ වෙන සැප සොයන් යනව එක්කො වෙන එකෙක් එක්ක පැනල යනව
නැත්නම් පිට යනවා .ගැනු කියන ජාතියෙ හැටි බන් ඔක .එවුන් 99.% කට ම වගෙ ඉස්තිර වචනයක් ,ප්‍රතිපත්තියක් නැ හැගිම් වලට වහල් වෙලා ඔන දෙයක් කරයි.කොල්ලො හුගාක් එකෙ අනික් පැත්ත...
ඔවා තමයි බන් මෙ සමාජයෙ වෙන ඇත්ත සිදුවිම hindhi film වල පෙන්නන තරම් ආදරෙ කියන එක සුන්දර නැ.
අන්තිමෙදි කියන්න ඔන මම මෙ කිව්වෙ හොද කෙල්ලෙක් ලබාගන්න හැටි විතරයි .ලබාගත්ත කෙල්ලව දිගටම ලග තියාගන්නෙ කොහොමද කියල මෙකෙ කිසි දෙයක් කියල නැති බව සලකන්න හොදෙ.
තව එකක් මම් මෙක කිව්වෙ මෙ ත්‍රෙඅඩ් එක එකාටයි කෙල්ලො හොයන වෙන අත්දකිම් අඩු එවුන්ටයි මෙව පිලිගන්න අකමැතිති සුරන්ගනා ලොකෙ අතරමන්වෙච්ච සුටික්කොන්ට නෙමෙ.හැබයි එහෙම වෙච්ච සුටික්කොන්ට boot එක හම්බුනාම තමඉ පොඩ්ඩක් ඇස් දෙක ඇරිල මොලෙ පැදෙන්නෙ.මට එහෙම සුටික්කො එක්ක වාදයක් කරන්න උවමන් නැ මෙව පිලිගන්න අකමැති නම් පිලි නොගනිල්ලා.......
මම මෙව කිව්වෙ.ආදරෙ කියන බොරුවට රැවටිලා දහසක් දුක් විදින කොල්ලොන්ට විතරක් නෙමෙ කෙල්ලොන්ටත් එක්කයි.
ඔක නිසා තමයි බුදුන් කියල තියෙන්නෙ ප්‍රෙමති ජායති සොකො.. කියල