මචංලා උදව්වක් ඕනේ

Feb 20, 2015
588
203
0
මචංලා උදව්වක් ඕනේ

මගේ External hard කෙලවුණා. ඔක්කොම TV Series ටික ඉවරයි. :(:(:(:(

නිට්ටඹුව අවට tv series විකුණන කෙනෙක් ඉන්නවා නම් pm දානවද? External hard එකට දා ගන්න ඕනේ...​

hqdefault.jpg