මචංලා උදව්වක් ඕනේ

Feb 20, 2015
588
203
0
මචංලා උදව්වක් ඕනේ

මගේ External hard කෙලවුණා. ඔක්කොම TV Series ටික ඉවරයි. :(:(:(:(

නිට්ටඹුව අවට tv series විකුණන කෙනෙක් ඉන්නවා නම් pm දානවද? External hard එකට දා ගන්න ඕනේ...​

hqdefault.jpg
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    බලපු ටීවි සීරීස් ආයෙ මොකටද බං...

    සෝබනේට හාඩ් එක පුරවන් ඉන්ඩද..