මචංලා උදව් කරපන්

umair129

Member
Oct 25, 2011
49
4
0
♥-Aurora-♥;11475557 said:
කිරි කිරි බෝලේ, එළුවන් කෑම, සංගීත පුටු, ගීයෙන් ගීය, තොප්පිය පාස් කිරීම...

අයියෙක්ද අක්කෙක්ද මන්දාෙ.අනේ තොප්පිය පාස් කරන්නේ මියුසික් එකට නේද.මියුසික් ඕෆ් කලාම තොප්පිය තියෙන කෙනා අවුට් නේද..?
එක නේද මේ කියන තොප්පිය පාස්කිරිම කියන්නේ?
 

umair129

Member
Oct 25, 2011
49
4
0
අනේ ඔයාලානම් එලමකිරි
කවදෙයක් දැනගන්න ඕනේ. මම මේකේ තව අදහස් ගන්න මේකම එලකිරි ටෝක් එකෙත් දැම්මට කමක් නැද්ද...? එහෙම කරන එකේ වැරැද්දක් එහෙම තියෙනවද?
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙන්න මචං ටිකක් අමුතු ෆන් ගේම් ටිකක්. මේවා team building ගේම්ස් ;)





    මේ වීඩියෝ වලින් යුටියුබ් ගිහින් බලන්න තොග ගණන් ෆන් activities හොයාගන්න පුළුවන් ;)
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    අනේ යාලුවා ගුරුගේ නේචර් පාක් අදහසනම් රත්තරං. දාලා බලන්න ඕනේ අපේ උන්ට මේක. හොටෙල් එක බුක් කරලානම් තමා මට ආයෙම කෙලවෙන්නේ .උඹ ලග හිටියනම් අම්මපා මම උඹව ඉබිනවා.

    No prob machan... Always glad to help :yes:
     

    umair129

    Member
    Oct 25, 2011
    49
    4
    0
    මචංලා මේ සිරාමයි කියන්නේ
    මම ඔන් ලයින් ෆෝරම් එකකින් මේ තරම් දේවල් අවංකවම බලාපොරොත්තු උනේ නෑ. මට කරගන්න දෙයක් නැතිව වැලේ වැල් නැතිව හිටපු වෙලාවෙයි මම හිත හදාගන්න වගේ මේක එලකිරි එකේ දැම්මේ .අඩේ මට මාරම පුදුමයි එවගේම ගොඩක් හැපි බන්ස්ලා .උඹලා හරි අමුතුයි(සමාවෙන්න උඹලා කිව්වට පිට් එක උපරිම නිසා එහෙම කිව්වේ) .මට සහෝදරයෝ සහෝදරියෝ ගොඩාක් ලැබුණා වගේ දැනුනා .මම මේකට අලුත් උනාට උඹලා මාව උඹලගේ එකෙක්ට වගේ සැලකුවා .මචංලා මට කරපු උදව් වලට උඹලට ගොඩාක් තැන්ක්ස් .මට ගොඩාක් අලුත් අදහස් ලැබුනා .දැන් මට බය නැතිව මේදේ කරතැහැකි...

    එලකිරි තමා ලංකාවේ best ෆෝරම් එක.
    මට උදව් කරපු හැම ෆිට් පොරකටම ගොඩාක් ස්තුතියි. මාත් උඹලට බොක්ක යාලුවනේ...
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    hamotama balumakui kattakui denawa (pumbapu balumak)kattiyata thiyenne anek kenage baluma pupurawanna,anthimata thamange baluma araksha karaganna kena dinum.

    thamange baluma pipurunu pasu ohu tharagayen iwathwe
    :D
     

    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    ඇයි බං අර අවුරුද්දට කරන්නේ
    පොල් ගෙඩියක් එක පැත්තක අය උඩින් දානකොට අනිත් පැත්තේ අය තව පොලේකින් අර පොලේට අල්ලනවා බිදෙන්න

    Pissuda bun pol ganun :eek: