මචංලා "ටහිකෙයි" කියන්නේ මොකක්ද? එළකිරියේ ගොඩක් අය ටහිකෙයි කියන් වචනේ කියනවා. එ්කේ තේරුම මොක්කද මචංලා. හිනාවෙන්න එපා. දන්නේ නැති නිසයි අහන්නේ