මචංලා දෙයක් දැනගන්න ඔනා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    bn labrador kenek hadananwanam kiyanne. ubata uta time ekak wenama wen karanna wenawa. ape gedarath innawa dn masa 8i . female labrador kenek. ape akka apitath horen genawe uta sathi 5 di. ilagata eyama epa kiwwa sathi 2k yanakotama. paw hindha dunneth na. mai thathai thama mechchara kal uwa kohomahari thiyagaththe. watte ape thawa wal ballekuth innawa lab ta kalin apu ekek. mun denna randu anika wal balla male . mechara kal gedara hitiye uwa elawanda bane bn ithin. lab chu kakka gedaramai dhanne uwa eliyata dhannath ba midule anith eka inna hindha. eka hindha mita sathi 2kata kalin midula madden iron watak gahuwa 20000 k deela, anthimata eka wadak uneth na. epara gedarin kachal muwa balaganna ba. kawandai arakai mekai ba kiyala. e para dn akkage yaluwekta nikan denna hadanne. paw bn karanda deyak na, patta awul. Labrador kenek genen habai ayeth dhendanam genna epa me wage. maha paw wadak bn :cry:. man nam highly reccomend karanne stray dog kenek ganna. pinakuth wei bn. un kisi karadarayak denne na kanna denna witharai oni. uwa geta aragena samanya widiyata hadapan. unuth puppy kale idan haduwoth sellam karla athal eke innawa.
    ඉතින් බන් ඔය පෙට් ටෝක් එකේ එහෙම මිනිස්සු කියන්නෙ වල් බල්ලන්ගෙ නැති තරම් ගුණයක් උන්ගෙ තියෙනවා කිසි කරදරයක් නෑ කියලා.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    hodata hithala balala ganin.
    kalin ekek kiwwa wage, podi unta tika kalayak yaddi one deyak epa wenawa, mulinm malunta asai, eilagata ballonta, eilagata bicycle, then computer finally pussies & then dies from heart attacks.

    sathek gannawa kiyanne pattama responsibility ekak. adaren thamage lamayek wage hadanna one. ehema barinam ganna epa.
    uba & wife job yanawanam gedara kattiya adunam ballo ganna epa, un depress wenawa. ubata rata yanna, long trips yanna ehema amarui ballo innawanam. loku unama pita gewal wala unuth kaama denna enne nane baya nisa.

    anith eka leda ehema awama hodata balaganna one. ape gewal laga geka 5years withara old ballekta paralysis haduna, dan ohe watila innawa, pana naa limbs.
    eyala hoda nisa hama welema uwa ussan inna thanata geniyanawa, jara kalama hodala, wena thanakin thiyanawa, naawanawa odokkuwe thiyagena. gedara wadihiti kenekwa balagannawa wage balagannawa. anna ehema commitment ekak denna puluwannam witharak ballek ganin.
    uba ganna kalin dahas warayak hithala ganin.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලැබ්‍රඩෝ තමා පොඩි උන් ඉන්න ගෙදරකට හරියන්නේ.හැබැයි ඕකුන් හෙන කම්මැලි.කනවා බුදියනවා.බලෙන් වගේ ඇවිද්දෙව්වෙ නැත්තම් ජබ්බ වෙනවා.ලැබ්‍රඩෝ උන්ගේ බෙල්ලේ පොඩි සිදුරක් හැදෙන කේස් එකක් අහල තියෙනවා.ඒ නිසා හොඳ පෙඩිග්‍රී එකක් තියෙන එකෙක් බලන්න.රොටාලත් අවුලක්ම නෑ.සැර වර්ගයක් උනාට පොඩි උන් එක්ක හදද්දි හෙන අහිංසක වෙනවා.හැබැයි ඔය දෙගොල්ලන්ටම හෙන ඇටෙන්ෂන් ඕන.ලෙඩ එනවා නිතරම.බෙහෙත්,විටමින් වෙලාවට දෙන්න ඕන.මං නම් කියන්නේ මුල්ම පාර නිසා අත්දැකීමටත් එක්ක වල් කුක්කෙක් ගෙනත් හදන්න.ලොකු වර්ගවල බල්ලො වගේ නෙවෙයි දෙන දේ කාල ඉන්නවා.ලෙඩ එන්නෙත් නැති තරම්.අනිත් එක අයිතිකාරයාට පණ උනත් දෙයි.අවුරුද්දකට සැරයක් රේබීස් පාවෝ DHL වැක්සීන් විතරයි දෙන්න ඕන.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    GSD FTW
    Avoid These Three Mistakes with Your German Shepherd Puppy - peychev  shepherds
     
    • Like
    Reactions: Lokka Bro

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    ජර්මන්~ශෙපර්ඩ්~GSD

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792

    Siberian~හස්කි

    http://www.elakiri.com/forum/showthread.php?t=1752550

    ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

    http://www.elakiri.com/forum/showthread.php?t=1752224

    රොට්වයලර්~Rottweiler

    http://www.elakiri.com/forum/showthread.php?t=1752872

    බීගල්~Beagle

    http://www.elakiri.com/forum/showthread.php?t=1753046

    ඩොබමන්~Doberman

    http://www.elakiri.com/forum/showthread.php?t=1753466

    බුල්_මස්ටිෆ්~Bullmastiff

    http://www.elakiri.com/forum/showthread.php?t=1753706

    ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever

    http://www.elakiri.com/forum/showthread.php?t=1754176

    රිඩ්ජ්බැක්~Ridgeback

    http://www.elakiri.com/forum/showthread.php?t=1754396

    පොමරේනියන්~Pomeranian

    http://www.elakiri.com/forum/showthread.php?t=1755102

    ග්‍රේට්~ඩේන්_Great Dane

    http://www.elakiri.com/forum/showthread.php?t=1756192

    ෆොක්ස්~ටෙරියර්_Fox Terrier

    http://www.elakiri.com/forum/showthread.php?t=1756877

    බෝඩර්~කොලි_Border Collie

    http://www.elakiri.com/forum/showthr...4#post20566374

    ඩැක්ස්හන්ඩ්~Dachshund

    http://www.elakiri.com/forum/showthread.php?t=1758735

    ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier

    http://www.elakiri.com/forum/showthread.php?t=1759730

    කොමොන්ඩෝර්~Komondor

    http://www.elakiri.com/forum/showthread.php?t=1765266

    බල්ලෝ~හදමු


    http://www.elakiri.com/forum/showthread.php?t=1755472

    German Shepherd~මම

    http://www.elakiri.com/forum/showthread.php?t=1747894

    බල්ලන්ගේ~ලෝම

    http://www.elakiri.com/forum/showthread.php?t=1749600

    බල්ලට~බෙහෙත්

    http://www.elakiri.com/forum/showthread.php?t=1750772

    හපන~බල්ලෝ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751116
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දරුවෝ කියන්නේ දරුවෝ බං උන්ට මේන්ටේන් කරන්න ඉමේජ් එකක් නෑ.ඒ නිසා උන්ට කොයි බලලත් එකයි අපි තමයි අපට ඉන්නේ අහවල් බල්ලා කියලා කියන්න කැමති. මම නම් කියන්නේ පාරේ ඉන්න අසරණ චුටි බලු පැටියෙක් ගෙනල්ලා හදපන්. හොද වර්ගේ බල්ලෝ ගෙනාවම මලවදේ ළමයෙක් හදනවා වගේ තමයි පොඩ්ඩ ඇත්නම් ලෙඩ කිසිම දේකට ඔරොත්තු දෙන්නේ නෑ අපි උන්ගේ සැප පහසුව වෙනුවෙන් කැපවෙන්න ඕන. අරුන් එහෙම නෙවෙයි අවශ්‍ය ඉන්ජෙක්ෂන් ටික ගහලා කන්න බොන්න දුන්නම ෆිට් එකේ ඉන්නවා
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    මචං පොඩි උන් දෙන්නා ආශාවට බල්ලෙක් ඉල්ලුවට ,බල්ලාගේ වැඩ ඔක්කම කරන්න වෙන්නේ ubata or වයිෆ් ට උබල දෙන්නටම් එහෙම කරන්න වෙලාවක් නැත්නම් ගෙන්න එපා කිසිම සතෙක්,උනුත් පව් ubalath පව්.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචං පොඩි උන් දෙන්නා ආශාවට බල්ලෙක් ඉල්ලුවට ,බල්ලාගේ වැඩ ඔක්කම කරන්න වෙන්නේ ubata or වයිෆ් ට උබල දෙන්නටම් එහෙම කරන්න වෙලාවක් නැත්නම් ගෙන්න එපා කිසිම සතෙක්,උනුත් පව් ubalath පව්.

    සිරාම කතාව . උන්ව ඇවිද්දවන්න ගියහම තමා එපාම කරපු වැඩේ . බල්ලො සාමාන්යෙන් තමන් ඉන්න වත්තෙ බෙටි දාන්නෙ නෑ . උන් ඒකට කැමති නෑ . ඒත් උන්ට වෙන යන්න තැනක් නැත්තන් උන් මිදුලෙම දාන්න පුරුදු වෙනව . හැබැයි එලියට අරන් ගිහින් බෙටි දාල පුරුදු උනොත් උන් හිරකරන් ඉන්න බලනව එලියට යන්න චාන්ස් එකක් එනකන් . එතකොට උන් ලෙඩ වෙනව
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සිරාම කතාව . උන්ව ඇවිද්දවන්න ගියහම තමා එපාම කරපු වැඩේ . බල්ලො සාමාන්යෙන් තමන් ඉන්න වත්තෙ බෙටි දාන්නෙ නෑ . උන් ඒකට කැමති නෑ . ඒත් උන්ට වෙන යන්න තැනක් නැත්තන් උන් මිදුලෙම දාන්න පුරුදු වෙනව . හැබැයි එලියට අරන් ගිහින් බෙටි දාල පුරුදු උනොත් උන් හිරකරන් ඉන්න බලනව එලියට යන්න චාන්ස් එකක් එනකන් . එතකොට උන් ලෙඩ වෙනව
    meken ballo gana sahenna danagatta.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මචන් මගෙ පොඩි උන් දෙන්නා බල්ලන්ට වහ වැටිලා ඉන්නෙ.අරන් දෙන්න අරන් දෙන්න කියලා කොච්චර කීවත් මේ වෙනකල් මම ඒ ගැන එච්චර පැන්නුවෙ නෑ.මේ ලඟදි අයියා මලයා එකතු වෙලා පාරෙ ඉන්න ලොකු බල්ලෙක් යාලු කරන් ගෙදරට ගේන්න හදලා,ඉතින් මම දැන් කල්පනා කෙරුවෙ පොඩි මෑන්ගෙ උපන්දිනෙ එනවා මේ මැයි වල.එදාට රොටෙක් හෝ ලැබ්‍රඩෝ එකෙක් අරන් දෙන්න කියලා.මේ වර්ග දෙකෙන් පොඩි උන් එක්ක ෆ්‍රෙන්ඩ්ලි තියන්න පුලුවන් වර්ගෙ මොකක්ද?ගනිද්දි මොන වගේ දේවල්ද බලන්න ඔනා.ඉක්මන් එකේ බැලුවා.ඇඩ් නම් පැලෙන්න දාලා තියනවා.විස්තර දන්න කොල්ලො ටිකක් උදව් කරපල්ලා.මුන්ට කූඩුවක් ගහනවා නම් කොයි වගේ විදිහටද ගහන්න ඔනා.කූඩුවෙම දාලා තියන්න නෙවෙයි.ඒත් මොනට හරි ඔනා වෙයිනෙ.😑 මොකද මට සත්තු ගැන කිසිම අයිඩියා එකක් නෑ.අයියා මලයගෙ වදේ නිසා දැන් මටත් ෆට්ට ආසාවක් ඇවිත් තියෙන්නෙ ඇති කරන්න
    Golden Retriver ගනින්..පොඩ්ඩක්වත් සැර නෑ.. සෙල්ලමට වැඩි බරයි. :love2:
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,201
    2,401
    113
    Srilanka
    හොදම දේ පාරේ ඉන්න වල් බල්ලෙක් අරන් එන්න. පොඩි එකෙක් නම් ගොඩක්ම හොදයි. උන් මාරම කීකරුවට හැදෙනවා.
    කන්න දීලාාඅපේ ගෙදරට ඔහොම වල් බල්ලෙක් ආවා. මුලින්ම ගෙදර අය ඌව පන්නන්න හැදුවා. ඒත් මූ දිගටම ආවා. කොහොම හරි මූ ඊට පස්සෙ ගෙදර අයට නැට්ට වනාගෙන එහෙම ඇවිත් පිට් උනා. ගේ ඇතුලට එන්න හදලා එක පාරක් සැර කලා. ඊට පස්සේ කවදාවත්ම ගේ ඇතුලට එන්න ට්රයි කලේ නෑ. වැස්සට ගේ ඇතුලට ගන්න හැදුවත් මූ ආවේ නෑ. පිටි පස්සේ මඩුවේ ඉන්නවා.
    ගෙදර අයත් එක්ක පස්සෙන් හැම තැනම යනවා. මූ එකපාරක් වාහනේක හැප්පුනා. කට්ටිය හිතුවේ මැරිලා කියලා නහයෙන් එහෙම ලේ දාගෙන හිටියේ. හැබැයි ගෙදර ගෙනත් වතුර ටිකක් පොවලා හිටියා. පහුවදා ඉදලා ආයේ මුකුත්ම උනේ නැති ගානට දුවලා පැනලා හිටියා.

    ගිය අවුරුද්දෙ අන්තිම කාලේ ඌ ආයෙත් වාහනේකට යටවෙලා මැරුනා. කිසිම තුවාලයක් තිබ්බේ නෑ. ලේ බින්දුවක් වත් ඇවිත් තිබ්බේ නෑ. අපි බලනකොට ඌ මැරිලා.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බල්ලො පහක් විතර හදල තියෙනවා. ඔක්කොම වල් තමා . පොඩිකාලේ විතරයි ඉන්න තැන ජරා කරන්නේ. ඊට පස්සේ ඈතට යනවා. එකෙක් විතරක් හිටියා සපත්තු කාපු. මූ ගෙදරට එන උන්ගෙයි අහළ පහල උන්ගෙය් සපත්තු වලට අනිවා වැඩේ දුන්නා. මං හිතන්නේ උන් ස්ට්‍රෙස් වුනාම ඒ වැඩේ වෙන්නේ. අවධානය ගන්නත් වෙන්න ඇති. ඒක හදන්න පුළුවන්.
    හදනවනං හොඳට හදන්න. උන්ට ගහන්න අනං මනං කරන්න එපා. ලංකාවේ සමහරු මහා ජරා විදිහට උන්ට සලකන්නේ. යූ ටියුබ් එකේ එහෙම තියනවා උන්ව ට්‍රේන් කරගන්න හැටි. කලින් කිව්වත් වගේ වල් එකෙක් අරං හදා ගන්න එක ලේසියි.
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    oya jathi deken nm lab tmi hoda. wun sellamama tmi. rota sara wenna ida tyenwa hriyta train une nathnm. kalin ballo hadlath nathnm , podi aya asa hnda gnna hdnwa nm deparak hithnna. hoda ballek hdnna loku wiyadamk ynwa. mona balla haduwath kapa wenna ooni. Podi ayage asawa temporary wenna puluwn. habai ballek genawoth wuge jeewitha kalema hriyta salakana eka wagakeemak . podi dog breed ekak try krnna oonima nm. lab and rot dekama patha size wenwa.
     
    • Like
    Reactions: pavanruka