මචංලා නම වැරදුනානේ

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා මං online application එකක් fill කරලා doenets.lk එකේ submit කරා අඩේ නම වරදිලානේ ඒක කොහොමද බං හදන්නේ දැං මං pdf එක download කරාට පස්සෙ දැක්කේ exam department එකේ උං ෆෝන් උස්සන් නෑනේ බං දන්න එකෙක් කියපල්ලකෝ රුපියල් 600කුත් බැන්ඳා
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    තව 600 ක් බැදලා අපහු ඇප්ලයි කරන්න උන් ෆෝන් උස්සයි මන්දේ ඉදල
    jp කෙනෙගෙන් සයින් එකක් අරං ලියුමක් අමුනලා යවන්න බැරිද
     
    • Like
    Reactions: shadow134

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ
    අපේ මල්ලි කෙනෙක් යුනි එකට ඔන්ලින් රෙජිස්ට වෙද්දි නම වැරදියට ටයිප් කරලා තිබ්බා. ඒ pdf එක ආපහු රෙජිස්ට තැපැල් යවද්දි jp කෙනෙක්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් මගින් නම නිවැරදි කරලා එවන්න කියලා තිබ්බා.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අපේ මල්ලි කෙනෙක් යුනි එකට ඔන්ලින් රෙජිස්ට වෙද්දි නම වැරදියට ටයිප් කරලා තිබ්බා. ඒ pdf එක ආපහු රෙජිස්ට තැපැල් යවද්දි jp කෙනෙක්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් මගින් නම නිවැරදි කරලා එවන්න කියලා තිබ්බා.
    එහෙම තමා කරන්න වෙන්නේ thank you
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔහොම වගකීමක් නැතුව වැඩ කරන්නේ ඇයි
    ෆෝන් එකෙන් fill කරනකොට හැමවෙලාවෙම අවසාන අකුර ඔටෝ type වෙනවා බං ඒකයි
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔය ඇප්ලිකේෂන් එකේ instructions වල මේම සදහන් වෙනවා නේද..

    Screenshot_279.png
     
    • Like
    Reactions: Rankira