මචංලා මං online application එකක් fill කරලා doenets.lk එකේ submit කරා අඩේ නම වරදිලානේ ඒක කොහොමද බං හදන්නේ දැං මං pdf එක download කරාට පස්සෙ දැක්කේ exam department එකේ උං ෆෝන් උස්සන් නෑනේ බං දන්න එකෙක් කියපල්ලකෝ රුපියල් 600කුත් බැන්ඳා
jp කෙනෙගෙන් සයින් එකක් අරං ලියුමක් අමුනලා යවන්න බැරිදතව 600 ක් බැදලා අපහු ඇප්ලයි කරන්න උන් ෆෝන් උස්සයි මන්දේ ඉදල
අපේ මල්ලි කෙනෙක් යුනි එකට ඔන්ලින් රෙජිස්ට වෙද්දි නම වැරදියට ටයිප් කරලා තිබ්බා. ඒ pdf එක ආපහු රෙජිස්ට තැපැල් යවද්දි jp කෙනෙක්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් මගින් නම නිවැරදි කරලා එවන්න කියලා තිබ්බා.සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ
එහෙම තමා කරන්න වෙන්නේ thank youඅපේ මල්ලි කෙනෙක් යුනි එකට ඔන්ලින් රෙජිස්ට වෙද්දි නම වැරදියට ටයිප් කරලා තිබ්බා. ඒ pdf එක ආපහු රෙජිස්ට තැපැල් යවද්දි jp කෙනෙක්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් මගින් නම නිවැරදි කරලා එවන්න කියලා තිබ්බා.
bar code සෙට් එකක් හම්බ වුණාද pdf එකට් එක්ක?එහෙම තමා කරන්න වෙන්නේ thank you
ඔව් pdf application එකේ උඩ තියනවාbar code සෙට් එකක් හම්බ වුණාද pdf එකට් එක්ක?
ෆෝන් එකෙන් fill කරනකොට හැමවෙලාවෙම අවසාන අකුර ඔටෝ type වෙනවා බං ඒකයිඔහොම වගකීමක් නැතුව වැඩ කරන්නේ ඇයි