මචංලා නිසාන් PRIMERA TP12 මචංලා නිසාන් PRIMERA TP12 කාර් එක ගන්න හොද එකක්ද ? අමතර කොටස්වල(බොඩි , එන්ග්ජින්) මිල එහෙම කොහොමද .ඒවා හැමතැනම ගන්න තියනවද ? තෙල් නම් 6 කරන්නේ කියල හැමෝම කියනවා. :angry: කියමු බලන්න අපේ කට්ටියගේ අදහස් ?:yes: