මචංලා පොඩි උන්ට spoken english හදාගන්න ක්‍රමයක්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    පොඩි උන්ට voice chat වගේ platform නැද්ද බන්.ලංකාවේ online class දාගත්තත් තවම යන්නෙ A For Apple සීන් එක.මම හොයන්නෙ පොඩි උන් සෙට් වෙන platform එකක් වගේ තිබුනොත් ඒකෙන් තව කඩ්ඩ පොලිශ් වෙයිනෙ කියන අයිඩියා එකෙන්.තියනවා නම් ලින්ක් ටිකක් කොටාගෙන යමල්ලා.🙏
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,419
    113
    මැදමහනුවර
    xlzjxx6.jpg
     
    • Like
    Reactions: ACHIK

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    පොඩි උන්ට voice chat වගේ platform නැද්ද බන්.ලංකාවේ online class දාගත්තත් තවම යන්නෙ A For Apple සීන් එක.මම හොයන්නෙ පොඩි උන් සෙට් වෙන platform එකක් වගේ තිබුනොත් ඒකෙන් තව කඩ්ඩ පොලිශ් වෙයිනෙ කියන අයිඩියා එකෙන්.තියනවා නම් ලින්ක් ටිකක් කොටාගෙන යමල්ලා.🙏
    mn nam goda dagaththe masa keepayakin wage.

    sinhala sinduwakwath ahanna denna epa. puluwannm english medium karawanna. Sinhala nam therumak nh

    British Council hoda nadda
    den wedk nalu
    ------ Post added on Dec 10, 2023 at 2:52 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබ මේ පයියක් කියනවා.පොඩි උන් දෙන්නම සින්හල කතාකරන්නෙ නෑ.ඉන්ග්ලිශ් විතරයි .කියන දෙයක් තේරෙන්නෙ මටයි වයිෆ්ටයි විතරයි .අපෙ අම්මලාට තේරෙන්නෙ නෑ.

    සින්හල ටිකක් පුරුදු කරගන්න බැලුවේ.හරියන්නෙම නෑ.

    පොඩි එකාට කතාකරන්න බෑ.උට සින්හල බෑ.ඉන්ග්ලිශ් වලින් කතාකලාම තමා තේරෙන්නෙ.
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    Sinhala nam therumak nh
    එහෙම කියන්න එපා මචන්. මුල අමතක කරන ජාතියකට පාර වැරදෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ. සිංහල කියන්නෙ identity එක. ඒ identity එක උඩ හැදුන moral values, culture එකක්‌ තියෙනවා. භාෂාවක් කඩා වැටෙනවා කියන්නෙ ජාතියක කඩා වැටීම. බොරු නම් බලපං ලෝකෙ දැන් මළ භාෂා කියන භාෂාවල් තිබ්බ සංස්කෘති වලට වෙලා තියෙන දේ.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    එහෙම කියන්න එපා මචන්. මුල අමතක කරන ජාතියකට පාර වැරදෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ. සිංහල කියන්නෙ identity එක. ඒ identity එක උඩ හැදුන moral values, culture එකක්‌ තියෙනවා. භාෂාවක් කඩා වැටෙනවා කියන්නෙ ජාතියක කඩා වැටීම. බොරු නම් බලපං ලෝකෙ දැන් මළ භාෂා කියන භාෂාවල් තිබ්බ සංස්කෘති වලට වෙලා තියෙන දේ.
    :(
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340

    ඉතින් හොදනෙ.සින්හල කියල මටනන් ලැබුන දෙයක් නෑ මගෙ ජීවිතේට.
     
    Travis-Scott

    Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    Broo matath supiriyatama english walin katha krnna puluwan .... im still 19
    the reason behind that is mama grade 3 and 4 spend kaleee australia wala scl ekaka .... and mage accent ekath supiriy ...

    mama gr 3 waladi lankawe innkota brooo ....sentences dekak hitahala kiyanna behe
    but arahe giyapu gaman supiriytama puluwan wuna
    grade 5 waldi aaye meheenkota sinhala eka word ekk behe

    sooo ,,, mage reponse eken oyata advantage ekk wey kiyala hithanawa in order to choose a way
    gedarak hadanawa wage base eka lamayage supiriyatama hadanna
     
    • Like
    Reactions: Lokka Bro

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    ඉතින් හොදනෙ.සින්හල කියල මටනන් ලැබුන දෙයක් නෑ මගෙ ජීවිතේට.
    උබට නැතිවුණ නිසා අනිත් හැමෝටම නැතිවෙලා යන්න ඕනෙ කියලද කියන්නෙ 🤔