මචංලා පොඩි උපදෙසක් ඕනි
මචංලා පොඩි උපදෙසක් ඕනි කට්ටියගෙන්....මේකයි කේස් එක.......මචංලා මම
Microsoft Certified Solutions Developer (MCSD) course එක ක් කරන්න හිතාගෙන ඉන්නවා......ඒ ගැන මට පොඩි උපදෙස් ටිකක් ඕනි.....
1.එක කරන්න හොද institute එක මොකක්ද?
2.කොචිචර ගානක් යනවද?
3.Exam කොහොමද easy or hard/ online or written ?
4.self කරල ගොඩදාගන්න පුලුවන්ද (online tutorial)?
MCSD: Web Applications Solutions Developer මේක තමා course එක....කරපු එක්කෙනෙක් පොඩ්ඩක් කියන්නකො....මේ ගැන ව්ස්තර ටිකක්...