මචංලා මට ඉක්මනින් Phone & Laptop Help Ekak Oni

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    very high price machan
    ගන්නෙ නැහැ මෝ.. අපරාදයක් වෙන්නෙ ේද..

    මචන් ක්‍රෙසියෝ.. අල්ලලා දාපන් වැඩේ. ගනන් වැඩියි බන් හොදටම. උබලට රිස්ක් එක වැඩියි මචන්..
    B4SqP.gif
    ඔව් බං.. මම ොසා එනකන් ඉන්නෙ.. ේ නම්බර් එක ඉල්ලන් දෙක තුනක් කියන්න..:growl:

    Phone එකට warranty තිබ්බත් ලංකාවේ warranty claim කර ගන්න විදිහක් නෑ :no: Lap එකට සමහර විට internationl warranty තියෙන්න පුලුවන් :)
    ඒත් මචං ලැප් එක අලාබයි ේද බුවා කියන ගාණට..?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් මචං වැේ හරියන්නෑ වේද.. මටත් ොකුම අවශ්‍යතාවයක් නැහැ මොකු ෝන් එකක් ගන්න.. ොසා කිව්වා ඕන නම් තුන් හතර පාරකට සල්ලි දෙන්න වැසෙට් කරන්නම් කියලා අපි දෙන්නටම.. මට එක සැේ ගාණ දීලා ෝන් එකක් ගන්න අමාරුයි.. මම ගෙයක් හැදුවා.. ඒකට ණය වගයක් ගත්තා බැංකුවෙන්.. ඒක තාම ගෙවනවා.. ගෙදරත් ොඩි වැඩ ටිකක් තියෙනව.. ඒකයි අවුල..
    ඩෙක්ස්ොප් එකත් ගන්න එපා කියනව මචං.. ඒකත් මිල වැඩියිලු.. ත් මාත් එක්ක වැඩ කරන එකෙක්.. ඌට ේම් පිස්සුවක් ගහලා..:lol:

    ගේම් ගහන්න ලැප්වල් ගන්න එක අනේ මන්දා මාත් ලැප ගත්තේ ගේම් ගහන්න කියලා මේ දක්වා ආපූ මට හොඳයි කියලා හිතුනා ගේම් අවුලක් නැතිවම ගැහුවා..ඒත් කී බෝඩ් එක ගේම් වලට සෙට් වෙන්නේ නෑ..Need for Speed එහෙම ගහන්න ගියාම එපා වෙනවා .දුක තමා තේරුමක් ම නෑ වැඩේ.එකනේ ගේත් හදා ගත්ත නිසා ෆෝන් පැත්ත දාලා ගෑනු දැරවියක් ව හොයලා බැලුව නම් හරි නේ...නෑ නෑ මම කසාදයක් ගැන නෙමෙයි කියුවේ ඔය ගෙදර බැඩ ටික කරන්න වැඩට කෙල්ලෙක්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    bump buddio
    තෑන්ක්ස් සුපුනයා.. මචං උඹ කාලෙකින් දැක්කෙ.. මම පහුගිය ටිවෙ නැති නිසා දැක්කෙ නැතුවද දන්නෑ.. උඹ දිගටම එළකිරි ආවයි..?:oo:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    995
    113
    New York, USA
    lap gananam mama danne na. phone ekanam "HTC X315E Sensation XL with Beatsaudio". eka 90,000 wenne na ban lankawe tax eka wadunatah. Mehe wenneth Euro 380 withara. :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙච්චර ගානක් යටකරන්න හදන්නේ නොදන්නා ෂුවර් නැති කෙනෙක්ගෙන් බඩු ගන්නද.......? මම නම් කියන්නේ ගන්න කලින් එක පාරක් නෙවෙයි දහ පාරක්වත් හිතලා බලන්න......
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් මෝ.. වැේ අතෑරලා දැම්මා.. නිකන් ොකටද ඌට සල්ලි දෙන්නෙ.. ොරන්ටිත් නැතුව ඇති ේද..?

    ෆෝන් එකට නම් ලංකාවේ වොරන්ටි නෑ...ලැපට ඉන්ටනැෂනල් 1 year වොරන්ටි එකක් වත් අනිවා තියෙන්න ඕන ඒකත් නැත්තම් කීයටවත් එපා..අනික ලැප Hp නම් ඕකේ වොරන්ටි ක්ලේම් කර ගන්න ගියාම සෑහෙන්න ජාතිය අමතන්න වෙනව ලු...කියලත් නූලක කියලා තිබුනා...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මෝ..

    බුවත් මෙතන ඉන්නවා ලැප් එක ගන්න ගියපු.. ඌත් වැේ අතෑරලා දැම්මා..

    ගේම් ගහන්න ලැප්වල් ගන්න එක අනේ මන්දා මාත් ලැප ගත්තේ ගේම් ගහන්න කියලා මේ දක්වා ආපූ මට හොඳයි කියලා හිතුනා ගේම් අවුලක් නැතිවම ගැහුවා..ඒත් කී බෝඩ් එක ගේම් වලට සෙට් වෙන්නේ නෑ..Need for Speed එහෙම ගහන්න ගියාම එපා වෙනවා .දුක තමා තේරුමක් ම නෑ වැඩේ.එකනේ ගේත් හදා ගත්ත නිසා ෆෝන් පැත්ත දාලා ගෑනු දැරවියක් ව හොයලා බැලුව නම් හරි නේ...නෑ නෑ මම කසාදයක් ගැන නෙමෙයි කියුවේ ඔය ගෙදර බැඩ ටික කරන්න වැඩට කෙල්ලෙක්...
    අරූගෙ ගෙදර කොම් එකක් තියෙනවා.. ඩෙක්ස්ටොප් එකක්.. ඉතිං අපි වැඩි හරියක් ඉන්නෙ ඔෆිස් එකේනේ බං.. ඒක නිසා ගේම් එකක් ගහන්න ටයිම් නෑ.. මමත් ඩෙක්ස්ටොප් එකක් තමා ගත්තෙ.. යසට ගේම් නම් වැඩ.. ඒත් ප්ලේ කරන්න ටයිම් නෑ.. ඌත් ලැප් එක ගන්න වැඩේ අතෑරලා දැම්මා..

    ගෑණු දැරිවියක් හොයාගන්න ගිහින් වැඩේ අල වුණානේ බං.. ඇයි මතක නැද්ද.. අර අරයා..:rofl::rofl:

    වැඩට ගෑණු ළමයෙක් ගන්න තරම් වැඩක් අපේ ගෙදර නැහැ බං.. අනික එහෙම වැඩට ගෑණු ළමයි ගන්න එක පව්නේ..

    දැන් ඉතින් කසාඳයක් බැඳගන්න තමා ඕන..:rofl: උඹලා නම් බැඳලා ළමයි ඉන්න මිනිස්සුනේ..:lol:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    lap gananam mama danne na. phone ekanam "HTC X315E Sensation XL with Beatsaudio". eka 90,000 wenne na ban lankawe tax eka wadunatah. Mehe wenneth Euro 380 withara. :P
    ඔව් බං අදහස අතෑරියා..

    මෙච්චර ගානක් යටකරන්න හදන්නේ නොදන්නා ෂුවර් නැති කෙනෙක්ගෙන් බඩු ගන්නද.......? මම නම් කියන්නේ ගන්න කලින් එක පාරක් නෙවෙයි දහ පාරක්වත් හිතලා බලන්න......
    ගොඩක්ම දන්නෑ මචෝ.. අපේ බොසාගෙ යාලුවෙක්.. ඌ ඉස්සර ඔෆිස් එකට එනවා.. ඒකෙන් ටිකක් දන්නවා.. පොර පස්සෙ රට ගියා.. ඒ ගිහින් ඇවිල්ල තමයි දැන් ඔය ෆෝන් එකකුයි ලැප් එකකුයි විකුණන්න හදන්නෙ.. ආයෙම ලබන මාසෙ යනවලු රට.. මිල හම්බානෙක වැඩියිලු මචං.. ඒක නිසා අදහස අතෑරලා දැම්මා..

    තෑන්ක්ස් මෝ..

    ෆෝන් එකට නම් ලංකාවේ වොරන්ටි නෑ...ලැපට ඉන්ටනැෂනල් 1 year වොරන්ටි එකක් වත් අනිවා තියෙන්න ඕන ඒකත් නැත්තම් කීයටවත් එපා..අනික ලැප Hp නම් ඕකේ වොරන්ටි ක්ලේම් කර ගන්න ගියාම සෑහෙන්න ජාතිය අමතන්න වෙනව ලු...කියලත් නූලක කියලා තිබුනා...
    වොරන්ටිය තිබුණත් වැඩක් නැහැනේ රන්දිකයො.. අලුතින්ම ගත්තත් ඌ කියන ගාණට වඩා අඩුයිනේ බං.... අලුතින් ගන්න පුළුවන් ඒ ගාණට ඊට වඩා හොඳ එකක්.. ඒකයි වැඩේ අතෑරලා දැම්මෙ..
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    වටිනවා උනත් 150000 දීලා HP ලැප් ගන්න එපා බං.. HP හොඳයි අඩු ගානට ලැප් හොයන කට්ටියට..

    මට හොඳටම් ශුවර් 150000 ට alienware ලෑපක් උනත් ගන්න පුලුවන් (tax ගෙවලා)ලංකාවේ තියෙනවනම්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අරූගෙ ගෙදර කොම් එකක් තියෙනවා.. ඩෙක්ස්ටොප් එකක්.. ඉතිං අපි වැඩි හරියක් ඉන්නෙ ඔෆිස් එකේනේ බං.. ඒක නිසා ගේම් එකක් ගහන්න ටයිම් නෑ.. මමත් ඩෙක්ස්ටොප් එකක් තමා ගත්තෙ.. යසට ගේම් නම් වැඩ.. ඒත් ප්ලේ කරන්න ටයිම් නෑ.. ඌත් ලැප් එක ගන්න වැඩේ අතෑරලා දැම්මා..

    ගෑණු දැරිවියක් හොයාගන්න ගිහින් වැඩේ අල වුණානේ බං.. ඇයි මතක නැද්ද.. අර අරයා..:rofl::rofl:

    වැඩට ගෑණු ළමයෙක් ගන්න තරම් වැඩක් අපේ ගෙදර නැහැ බං.. අනික එහෙම වැඩට ගෑණු ළමයි ගන්න එක පව්නේ..

    දැන් ඉතින් කසාඳයක් බැඳගන්න තමා ඕන..:rofl: උඹලා නම් බැඳලා ළමයි ඉන්න මිනිස්සුනේ..:lol:

    හාපෝ එයාව හරියන්නේ නෑ තාලෙට අත්පුඩියක් වත් ගහ ගන්න බැරි හරියට කොස්සක් අල්ලන්න බැරි කෙල්ල වලඳක් බෙහෙතකටවත් අල්ලයි කියලා හිතන්න අමාරුයි...එතකොට ගෑනු පිරිමි ගෙන් වැඩ ගත්තට පව් නැද්ද බං... පිස්සුද බං..අපි තාම මල් වගේ පොඩි ළමයි මගේ වොයිස් එකත් තාම ලමක ටිංටිං කියලයි ඊයේ කට්ටිය නම් කියුවේ...උඹ රේඩියෝ ෂෝ පැත්තේ එන්නේ නෑ නේ දැන්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වටිනවා උනත් 150000 දීලා HP ලැප් ගන්න එපා බං.. HP හොඳයි අඩු ගානට ලැප් හොයන කට්ටියට..

    මට හොඳටම් ශුවර් 150000 ට alienware ලෑපක් උනත් ගන්න පුලුවන් (tax ගෙවලා)ලංකාවේ තියෙනවනම්
    ඔව් බං ගාණ වැඩියිලු ේද.. මට නෙමෙයි ගන්න ගිේ.. මාත් එක්ක වැඩ කරන යාලුවෙක්ට.. මම ගන්න ගිෝන් එක විතරයි.. ඒකත් ගාණ පට්ට වැඩියිලුේ..

    හාපෝ එයාව හරියන්නේ නෑ තාලෙට අත්පුඩියක් වත් ගහ ගන්න බැරි හරියට කොස්සක් අල්ලන්න බැරි කෙල්ල වලඳක් බෙහෙතකටවත් අල්ලයි කියලා හිතන්න අමාරුයි...එතකොට ගෑනු පිරිමි ගෙන් වැඩ ගත්තට පව් නැද්ද බං... පිස්සුද බං..අපි තාම මල් වගේ පොඩි ළමයි මගේ වොයිස් එකත් තාම ලමක ටිංටිං කියලයි ඊයේ කට්ටිය නම් කියුවේ...උඹ රේඩියෝ ෂෝ පැත්තේ එන්නේ නෑ නේ දැන්..
    ඒකිට උයන්න පුළුවන්ලු.. :D ඒත් ඒකි තේරුම් ගන්න අමාරු චරිතයක් බං.. එක එකාගෙ ඇඟේ එල්ලෙනවත් වැඩියිනේ.. ඒවා නවත්තනවා කිව්වා හෙට අනිද්දා.. ඒත් සුවර් නෑ බං..:no: ඔය කොහොම වුණත් ඒකි ආයෙ විභාගෙකට රට යනවලුනේ.. ගිහින් එනකන් ඉන්නත් වෙනව.. මට ඉවසන්න බෑ..:rofl:

    මම ආවෙ නැහැ බං රේඩියෝ අහන්න ගොඩ කාලෙකින්.. වැඩත් වැඩියි.. ලෙඩත් වුණානේ.. මේ ඊයෙත් බ්ලඩ් ටෙස්ට් එකක් කලා..

    මම හිතුවෙ උඹ බැඳලත් ඇති කියල..:dull: සිරාවටම..:sorry:

    machan mehemai HTC X315E me phone aka lankawe 65k wage tama wenne bt u 4n 1 ratin genapu akak nisa rata anuwa thamai machan 4n ake price depend wenne.... lankawe 65 k wenne 3rd cls products ban :lol: .......
    න්න රට ොයාගත්ොත් ගාණ බලාගන්න පුලුවන්ද මචං..?
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අම්ම‍ට හුඩු ඌ ආච්චිගේ පොරක් නේ බන්

    රට යන ගොඩක් උන්
    ලංකාවේ හොයාගන්න ආමාරු ලැප් කැමරා පෝන් වගේ ඒවා ගෙනවිත්
    1:3ක් තියාගෙන දෙනවා
    මං දන්න එකෙක් ඉන්නවා ගම්පහ
    ඌ කරන්නේ පෝන් ටීවී player වගේ ඒවා ගේනවා
    ගෙනවිත් පට්ට ලාබයක් තියාන් දෙනවා
    දැන් අවුරුදු 2කට විතර කලින්
    මගේ යාලුවෙක් ලැප් එකක් ගත්තා hp එකක් රට ඉදන් ආපු එකෙක්ගෙන් රුපියල් 75000 කට
    ඌ මට කියනවා ඒක ලංකාවේ මාර්කට් එකේ 125ක් විතර වෙනවලු
    මං හැමතැනහ බැලුවා මචං එහෙම මොඩල් එකක් තිබ්බේ නෑ
    ඊට මාස 3කට විතර පස්සේ ඒ මොඩල් එක ආවා එතකොට ගාන රුපියල් 63000යි
    අරුගේ එකේ 512gb ram 80gb hdd
    63ට ආපු එකේ 2gb 160 gb hdd
    කොහොමද ආතල් එක
    ඊට පස්සේ මං නෙට් එකේ බැලුවා මුගේ සීරියල් නම්බර් එක ගහලා
    එතකොට තමයි සීන් එක තේරුනේ
    මූට ලැප් එක දුන්න එකා බඩු ටික මාරු කරලා
    හපොයි

    ඒක නිසා අපි සල්ලි හම්බකරන්නේ ගස් වලින් කඩලා නෙවෙයිනේ බන්
    ලැප් පෝන් වගේ ඒවා ගන්නකොට පුලුවන් තරම් අලුතින්
    ‍වැරන්ටි එක්කම ගනින්
    ලාබය ගැන හිතලා ඒ වෙලාවේ ගත්තට
    පස්සේ කෙලවෙන එක ෂුවර්