මචංලා මට ඉක්මනින් Phone & Laptop Help Ekak Oni

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    130725-nokia-1100.jpg

    මෙන්න පෝං:lol::lol: නයගරා ඇල්ලෙන් පහලට දාල වේලලා ගත්තත් සෝක් එකට වැඩ :rofl::rofl:

    galaxy වගේද බං.. galaxy යක් ගලක් උඩට අත ඇරල බලහං කො :lol::lol: බොට ගෝරිල්ල glass වල සුන්දරත් වය බලාගත හැකි..
    තුක්‌ විතරක්..:rofl::rofl:

    http://www.facebook.com/photo.php?f...10601703.50035.164278523608879&type=1&theater

    :lol::lol:
     
    Quadric

    Member
    Nov 21, 2012
    283
    21
    0
    4th Dimension
    HTC phone lankawe echchara market nathi unata loku ratawal wala godak popular brand ekak! Baya nathuwa ganin machan hoda shop ekakin.... Malaata software ehema yanne naha. HTC wala colors / Cam ekata gahanna wena brand ekak naha machan! Aran balapan :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    ලොල් එක නම් පට්ට කතාව :lol:
    :rofl::rofl::rofl:

    ඔන්න ඔය හේතුව නිසා තමයි මචෝ මම හොඳ ෆෝන් එකක් නොගෙන හිටියෙ.. මගේ අතින් අනිවා ඔය හොඳ ෆෝන් එකක් ගත්තොත් ඩිස්ප්ලේ එකට කෙලවෙනවා සුවර්.. අනික බැටරියත් පොඩි වෙලාවලුනේ තියෙන්නෙ.. අමාරුවෙන් හරි හිත හදාගෙන අරක ගන්න කියල හැදුවෙ.. දැන් නම් එපා වුණා ෆෝන් ගැනිල්ල..:lol:
    :lol::lol::lol:

    අයියෝ ක්‍රිස්ටල් ශිල්ඩ්
    Crystal Shield
    :frown::frown::frown:

    :yes::yes::yes::yes:

    Hm.... my boot time around 8-10 seconds.

    :cool::cool::cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol:

    නෑ මේ Windows 8 දැම්මොත් ඌට ඉජු කියන්නද මොකක්දෝ ඌ කියල තිබුන බන්. :lol:
    :lol:
    ඉතිං බං අපි දන්නෙ නෑේ මූ අපිට ොරා වින්ෝව්ස් එයිට් පාවිච්චි කලත්..

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol:
    ඉතිං බං අපි දන්නෙ නෑේ මූ අපිට ොරා වින්ෝව්ස් එයිට් පාවිච්චි කලත්..

    ඕක DVD එක ගන්න ඕනේ කිය කිය ඉන්නෙ
    මගෙනුත් ඇහුව Windows 8 Original DVD එක ආවද කියල ඔෆිස් එකට
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    ඕක DVD එක ගන්න ඕනේ කිය කිය ඉන්නෙ
    මගෙනුත් ඇහුව Windows 8 Original DVD එක ආවද කියල ඔෆිස් එකට

    නොදකින් විතරක්.. දැන් බොට නේද ඕක ගන්න ඕන ඕන කිය කිය හිටියෙ.. :oo: මම දාන්නෙ නෑ යකෝ ඔය ජරාව කවදාවත් :no::no::frown:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එච් පී අයි 5 එකක් මම මෙහෙන් ගත්තා යාලුවෙකුට ලගදි උනේ 90ක් විතර මට මතක නෑ.. කොහොමටත් මම මගෙ ලැප ගන්න දවස් වල ප්‍රොමෝශන් එකකින් ගත්තේ.. ඒකට ගියෙත් (3800) ඒ (ඒක නෝමල් 4500ක් වෙනවා ඒ කියන්නේ 160ක් විතර) කියන්නේ ලංකා මුදලින් එකකට ටිකක් වැඩී ඒ උනාට වී අයි පී වොරන්ටියක් එක්ක දුන්නේ ඒ කියන්නේ වොරන්ටි පීරියඩ් එක ඉවර වෙනකන් මොනා හරි ලෙඩක් උනොත් අපිට කෝල් කරල කියන්න විතරයි තියෙන්නේ.. උන් ඇවිත් අරන් ගිහින් හදලා ගෙනත් දෙනවා.. කොහොම හරි ලැප ගෙනත් මාසෙකින් විතර හීන් ඉරක් ගියා ලැපේ ස්ක්රීන් එකේ මම කෝල් කරල කීවා ගෙදරටම ඇවිත් අරන් ගිහින් ස්ක්රීන් එක මාරු කරල ගෙනත් දුන්න.. ඉතින් වොරන්ටිය තිබුනේ නැත්තනං සදා වලේ..( මගේ එක සැම්සුං np300v5 එකක් ඒ තරම් සෙක්සි නෑ ඒත් ලස්සනයි අර මම කියපු දේවල් ටික මේ ලැපේ තියනවා
    images
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෝරලේමහත්තයා;13909246 said:

    මේහේ නම් 50,000RS විතර වෙවි..

    QYvkV.png
    මචං උඹ ොන රේද ඉන්නෙ..? අරූ ඉන්න රට මට අහගන්න බැරි වුණාේ.. එහෙම වුණා නම් ඒ රේ ගාණ ොයාගන්න තිබුණා..:(

    :growl::growl::growl:

    උඹ ඒක ඒ ඩිංගට ෆේස්බුක් දැම්මද යකෝ..:lol:

    HTC phone lankawe echchara market nathi unata loku ratawal wala godak popular brand ekak! Baya nathuwa ganin machan hoda shop ekakin.... Malaata software ehema yanne naha. HTC wala colors / Cam ekata gahanna wena brand ekak naha machan! Aran balapan :)
    අනිවා මෝ කලර්ස් නම් පට්ටම සුපිරියි.. මම දැක්කා.. මුෝන් එක ගන්න බයයි බං.. ොරන්ටිත් නෑ, ගාණත් වැඩියි..

    ඕක DVD එක ගන්න ඕනේ කිය කිය ඉන්නෙ
    මගෙනුත් ඇහුව Windows 8 Original DVD එක ආවද කියල ඔෆිස් එකට
    අන්න ඒකේ.. මූ කටිනුයි පු*නුයි දෙකෙන්ම කතා කරනව හිටපු ගමන්..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නොදකින් විතරක්.. දැන් බොට නේද ඕක ගන්න ඕන ඕන කිය කිය හිටියෙ.. :oo: මම දාන්නෙ නෑ යකෝ ඔය ජරාව කවදාවත් :no::no::frown:
    :rofl::rofl::rofl:

    එච් පී අයි 5 එකක් මම මෙහෙන් ගත්තා යාලුවෙකුට ලගදි උනේ 90ක් විතර මට මතක නෑ.. කොහොමටත් මම මගෙ ලැප ගන්න දවස් වල ප්‍රොමෝශන් එකකින් ගත්තේ.. ඒකට ගියෙත් (3800) ඒ (ඒක නෝමල් 4500ක් වෙනවා ඒ කියන්නේ 160ක් විතර) කියන්නේ ලංකා මුදලින් එකකට ටිකක් වැඩී ඒ උනාට වී අයි පී වොරන්ටියක් එක්ක දුන්නේ ඒ කියන්නේ වොරන්ටි පීරියඩ් එක ඉවර වෙනකන් මොනා හරි ලෙඩක් උනොත් අපිට කෝල් කරල කියන්න විතරයි තියෙන්නේ.. උන් ඇවිත් අරන් ගිහින් හදලා ගෙනත් දෙනවා.. කොහොම හරි ලැප ගෙනත් මාසෙකින් විතර හීන් ඉරක් ගියා ලැපේ ස්ක්රීන් එකේ මම කෝල් කරල කීවා ගෙදරටම ඇවිත් අරන් ගිහින් ස්ක්රීන් එක මාරු කරල ගෙනත් දුන්න.. ඉතින් වොරන්ටිය තිබුනේ නැත්තනං සදා වලේ..( මගේ එක සැම්සුං np300v5 එකක් ඒ තරම් සෙක්සි නෑ ඒත් ලස්සනයි අර මම කියපු දේවල් ටික මේ ලැපේ තියනවා
    images
    ේ යකාගෙ ගණන් වැඩීනෙ බං.. අනික ොරන්ටිත් නැහැලු..:(