මචංලා! මට උදව්වක් ඕනේ....

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මචංලා! මට උදව්වක් ඕනේ....

    මචංලා! මට උදව්වක් ඕනේ....

    දහම් පාසල් ධර්මාචාර්ය්‍ය, දහම් පාසල් අවසාන ශ්‍රේණිය 10 වන ශ්‍රේණිය, 9 වන ශ්‍රේණියේ පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර හා සිසු නිපුනතා ඇගයිම් ප්‍රශ්ණ ටිකක් පුළුවන් පිංවතෙක් හොයලා දෙන්නකෝ. ලින්ක් එකක් හරි කමක් නැහැ, ලොකු උදව්වක් මචංලා...