Bump
GoodDetective Well-known member Jul 27, 2020 720 866 93 Sep 10, 2023 #62 2016-2018 Indian Alto ekak Aran parissmen drive krnn
D dslayer Well-known member Mar 25, 2021 1,472 731 113 Sep 10, 2023 #63 Emios said: Mona boruda.hodama public uni nan e gena.ona taram adu fees ewa tiyenawa Click to expand... Aththada
Emios said: Mona boruda.hodama public uni nan e gena.ona taram adu fees ewa tiyenawa Click to expand... Aththada
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Sep 10, 2023 #64 pavithra_uk said: BJ5P - මේක නම් හොදයි. එත් තෙල් කිරීම අඩුයි නේ නිසං/ටොයෝට මේ වගේ සෙඩාන් වලට සාපේක්ෂව ? සොලුන තායිලන්ඩ් ආවේ. තෙල් නම් වැඩ හොදට ඉන්ටිරිය අජූතයි සීට් එහෙමත් චා ටැක්සි මොඩල් එකක් නිසා Click to expand... ඔවු මචං... දුර දිවුවොත් උපරිම 14, 15 අතර කරයි වැඩිම උනොත්... Bj5p මැනුවල් හොයාගන්න පුලුවන්නං හොඳට තෙල් කරනව මම හිතන්නෙ. හොයාගන්න අමාරුයි ඉතිං... Bj3p එකනං තෙල් කරන්නෙම නෑ...
pavithra_uk said: BJ5P - මේක නම් හොදයි. එත් තෙල් කිරීම අඩුයි නේ නිසං/ටොයෝට මේ වගේ සෙඩාන් වලට සාපේක්ෂව ? සොලුන තායිලන්ඩ් ආවේ. තෙල් නම් වැඩ හොදට ඉන්ටිරිය අජූතයි සීට් එහෙමත් චා ටැක්සි මොඩල් එකක් නිසා Click to expand... ඔවු මචං... දුර දිවුවොත් උපරිම 14, 15 අතර කරයි වැඩිම උනොත්... Bj5p මැනුවල් හොයාගන්න පුලුවන්නං හොඳට තෙල් කරනව මම හිතන්නෙ. හොයාගන්න අමාරුයි ඉතිං... Bj3p එකනං තෙල් කරන්නෙම නෑ...