මචංලා මාසෙකට 50k හොයන්න තියෙන ක්‍රම මොනවාද ?? ජොබ් නෙමෙ ,නීතිවිරොධි ක්‍රමත් නෙමෙ ව්නේත් ක්‍රම තියෙනවාද ?? ඔන්ලයින් ජොබ් වලින් හෙව්ව හැකිද ලෙසියෙන් .මන් වැඩිය දන්නෙ නැහැ ,විස්තර කරපන්කෝ .