මචංලා job එකක් නැද්ද

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් ගාමන්ට් ෆීල් එකේ සුපවයිසර් වගේ එකකටවත් යන්න කියන්න. කොලිටි චෙකින් වගේ එකකුත් අවුලක් නෑ. බහුතරයක් ගාමන්ට්වල ට්‍රාන්ස්පෝට්, කෑම දෙනවා. එතකොට ගන්න පඩිය ඉතුරුයි. වෙන තැනකට ගියොත් ගන්න පඩීය කෑම, ට්‍රාන්ස්පෝට්වලට වියදම් කරන්න වෙනවා. මේක මගේ අදහසක්. යාළුවා ගාමන්ට් එකක් කිට්ටුව ඉන්නව නම් ට්‍රයි එකක් දාන්න කියන්න. සමහර විට ඌට එතනින් උසස්වීම් අරගෙන උඩටම යන්නත් පුළුවන්. අවුරුදු ගාණක් යනකල් ලංකාවේ ක්‍රන්ස්ටක්‍ෂන් නම් හරි යන පාටක් නෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ටොප්ජොබ්ස් සයිට් එකේ තියෙන්නේ බන් ජොබ්ස් ඕනී ටරම් එක්ස්පීරීයන්ස් වලට මැච් වෙන එකක් හොයාගන්න ලේසී
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මචන් ගාමන්ට් ෆීල් එකේ සුපවයිසර් වගේ එකකටවත් යන්න කියන්න. කොලිටි චෙකින් වගේ එකකුත් අවුලක් නෑ. බහුතරයක් ගාමන්ට්වල ට්‍රාන්ස්පෝට්, කෑම දෙනවා. එතකොට ගන්න පඩිය ඉතුරුයි. වෙන තැනකට ගියොත් ගන්න පඩීය කෑම, ට්‍රාන්ස්පෝට්වලට වියදම් කරන්න වෙනවා. මේක මගේ අදහසක්. යාළුවා ගාමන්ට් එකක් කිට්ටුව ඉන්නව නම් ට්‍රයි එකක් දාන්න කියන්න. සමහර විට ඌට එතනින් උසස්වීම් අරගෙන උඩටම යන්නත් පුළුවන්. අවුරුදු ගාණක් යනකල් ලංකාවේ ක්‍රන්ස්ටක්‍ෂන් නම් හරි යන පාටක් නෑ.
    ගාමන්ට් බිස්නසුත් වැටිලා