මචංලා_උදවුවක් ebay

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා_උදවුවක් ebay

    මචං මට ebay එකෙන් pen එකක් ගන්න ඕනේ... ශී ලංකාවට නොමිලේ shipping කරන ගොඩක් අඩුවට ගන්න පුලුවන් 8GB හෝ 16 GB පෙන් එකක් ebay එකෙන් හොයල දෙනවද.. දැං ගන්න ඕනේ... නැත්තං බිඩ් එකක් උනත් කමක් නෑ... මම ඔය සමබන්ධව දන්නැති නිසයි අහන්නේ... උදව්වක් කරනවද...
     
    • Like
    Reactions: askNalinda

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විශේෂයක් කියල නෑ අඩුවට තියෙනවනං ඕනේ දෙයක්

    nail+usb+flash+drive+2.JPG

    nail+usb+flash+drive+1.JPG
     
    • Like
    Reactions: EHDEHD

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මචන් ebay එකෙන් අඩුවට පෙන් එකක් ගෙන්න ගන්න නම් පුළුවන් වෙයි එත් බන්... පෙන් ගෙන්නන එක එච්චර ඇගට ගුණ මදි... ගෙන්නනව නම් හොදට හොයල බලල ගෙන්නපන්... ගෙනාවට පස්සේ පට්ට ස්ලෝ පෙන් එකක් උනොත් වැඩක් නෑනේ...