මචං අලුත් වැඩක් පටන් ගත්තා හොදයිද බලපන්කෝ
ඕන්න අද අලුත් සිද්දියක් ගැන ඔයාලට කියන්නයි ආවේ.
මේ කියන්න යන්නේ මම ගියපු අලුත් සමාජ ජාලයක් ගැන.
මේක අපි පාවිච්චි කරන සමාජ ජාල වලට වඩා ගොඩාක් වෙනස් එකක් මම දැකපු විදියට. මේකේ විශේෂ දේවල් ටිකක් එකතු කරල තියෙනවා
මේකට එන අයට,
Blog Create කරන්න පුලුවන්
Ikman වගේ නොමිලේ Buy/Sale කරන්නත් පුලුවන්.
Game ගහන්නත් පුලුවන්
අනිත් Features නම් අපි භාවිතා කරන සමාජ ජාල වගේමයි. ඒත් වැඩිදියුනු කරපු සේවාවන් ගොඩක් මම දැක්ක. පහල තියෙන Screen Shot බලන්න.