ඉතිං මහත්තයො ඇස නැතිවුණා කියල ඇස කියන සංකල්පය නැතිවෙන්නෙ නැහැනෙ... ඊට පස්සේ අනේ ඇස නැතිවුනානේ කියලා දුක් වෙනව.... ඇස නැතිවෙච්ච ගමන් ඇස කියන සංකල්පයත් නැතිවෙනවානම් කොච්චර ෂෝක් ද?හරි ඔයට ඈසක් තියෙනව,
Accident එකක් වෙල අස් දෙක නෑති උනොත් මොකද වෙන්නෑ. එතකොට ඔය කියන ඈස කියන සංකල්පය තියෙනවද? මොකක්ද ඔය කියන සංකල්පය
ඈස නිත්ය නම් නෑති වෙන්න බෑහනෙ, දිගටම තියෙනන් ඔනි නේ
------ Post added on Sep 5, 2023 at 7:37 AM
සංකල්පය දිගටම තියෙනවනෙ...

