මචං, ඇස නිත්‍යද? අනිත්‍යද?

ඇස නිත්‍යද? අනිත්‍යද?

  • මගේ ඇස නිත්‍යයි

  • මගේ ඇස අනිත්‍යයි

Results are only viewable after voting.

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හරි ඔයට ඈසක් තියෙනව,
    Accident එකක් වෙල අස් දෙක නෑති උනොත් මොකද වෙන්නෑ. එතකොට ඔය කියන ඈස කියන සංකල්පය තියෙනවද? මොකක්ද ඔය කියන සංකල්පය

    ඈස නිත්ය නම් නෑති වෙන්න බෑහනෙ, දිගටම තියෙනන් ඔනි නේ
    ------ Post added on Sep 5, 2023 at 7:37 AM
    ඉතිං මහත්තයො ඇස නැතිවුණා කියල ඇස කියන සංකල්පය නැතිවෙන්නෙ නැහැනෙ... ඊට පස්සේ අනේ ඇස නැතිවුනානේ කියලා දුක් වෙනව.... ඇස නැතිවෙච්ච ගමන් ඇස කියන සංකල්පයත් නැතිවෙනවානම් කොච්චර ෂෝක් ද?

    සංකල්පය දිගටම තියෙනවනෙ... :D
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මොකක්ද ඔය සංකල්පය කියන්නේ? නාම/රූක දෙක විතරයි මෙ ලොඅකෙ තියෙන්නේ?
    ඉතිං මහත්තයො ඇස නැතිවුණා කියල ඇස කියන සංකල්පය නැතිවෙන්නෙ නැහැනෙ... ඊට පස්සේ අනේ ඇස නැතිවුනානේ කියලා දුක් වෙනව.... ඇස නැතිවෙච්ච ගමන් ඇස කියන සංකල්පයත් නැතිවෙනවානම් කොච්චර ෂෝක් ද?

    සංකල්පය දිගටම තියෙනවනෙ... :D
     
    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    ඉතිං මහත්තයො ඇස නැතිවුණා කියල ඇස කියන සංකල්පය නැතිවෙන්නෙ නැහැනෙ... ඊට පස්සේ අනේ ඇස නැතිවුනානේ කියලා දුක් වෙනව.... ඇස නැතිවෙච්ච ගමන් ඇස කියන සංකල්පයත් නැතිවෙනවානම් කොච්චර ෂෝක් ද?

    සංකල්පය දිගටම තියෙනවනෙ... :D
    I mean that concept didn't exist before the big bang and won't exist after the heat death of the universe. So can you call it permanent?:rofl:
     
    • Haha
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මොකක්ද ඔය සංකල්පය කියන්නේ?
    ඔබතුමාට සංකල්පය කියන වචනෙ ප්‍රශ්නයක් වගෙ... "ඇස කියන හැගීම" කියල ගන්නකො...

    නාම/රූක දෙක විතරයි මෙ ලොඅකෙ තියෙන්නේ?
    මේව මට නම් ගෝචර නැහැ, ඔබතුමා දැකල තියෙනවද?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    එ කියන්නෙ ඔක සිතේ ඈතිවන දෙයක්, Phisical දෙයක් නෙමේ
    දේවල් පෙනීමට/බැලීමට උපකාරී වෙන යම් දෙයක් තියෙනව කියලා ඔබතුමාට හැගීමක් නැද්ද?

    මේවා දන්නෙ නැහැ... නාම/රූප තියෙනවලු.. ඒවා වෙනස් වෙනවලු .... ඔබතුමා කියනව අපි අහනව... :rolleyes:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    එ කියන්නෙ ඔක සිතේ ඈතිවන දෙයක්, Phisical දෙයක් නෙමේ
    ඔව් මහත්තය... Phisical දේවල් කතා කරල වැඩක් නැහැනේ... මම ඉන්නව කියන්නෙම අවිද්‍යාව නිසා ගත්ත නිත්‍ය සංඥාව... එකට අදාළ සියල්ල නිත්‍යයි කියල තමයි අරන් තියෙන්නෙ... මගේ ඇසත් ඕකට අයිතියි...
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ඔව් මහත්තය... Phisical දේවල් කතා කරල වැඩක් නැහැනේ... මම ඉන්නව කියන්නෙම අවිද්‍යාව නිසා ගත්ත නිත්‍ය සංඥාව... එකට අදාළ සියල්ල නිත්‍යයි කියල තමයි අරන් තියෙන්නෙ... මගේ ඇසත් ඕකට අයිතියි...
    ඉතින් එක සිතේ ඈතිවන දෙයක් නම් එක නිත්ය වෙන්න බෑහ නේ. මොකො සිතත් අනිත්යයි. සිතේ ඈතිවන සිතුවිලිත් අනිත්යයි
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඉතින් එක සිතේ ඈතිවන දෙයක් නම් එක නිත්ය වෙන්න බෑහ නේ. මොකො සිතත් අනිත්යයි. සිතේ ඈතිවන සිතුවිලිත් අනිත්යයි
    අයෙත් ඔබතුමා කියනව අපි අහනව ...:rolleyes: මට නම් මගේ සිත නිත්‍යයි!
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    අයෙත් ඔබතුමා කියනව අපි අහනව ...:rolleyes: මට නම් මගේ සිත නිත්‍යයි!
    සිත නිත්ය වෙන්නේ කොහොමඩ, ඔය හෑමතිස්සේම් දුකෙන්ද ඉන්නේ, නෑහ වෙලාවකට හිත සතුටෙන්, වෙලාවකට දුකෙන්
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සිත නිත්ය වෙන්නේ කොහොමඩ, ඔය හෑමතිස්සේම් දුකෙන්ද ඉන්නේ, නෑහ වෙලාවකට හිත සතුටෙන්, වෙලාවකට දුකෙන්
    ඒ හිතට දැනෙන වේදනානෙ මහත්තයො, එකත් ඔය මගෙ ඇස වගෙ තමයි, මගෙ හිතත් නිත්‍යයි, ඒකට සිතිවිලි එන එක වෙනම දෙයක්. ඔය ඇස කියන හැගීම වගේම තමයි හිත කියන හැගීමත්.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ඒ හිතට දැනෙන වේදනානෙ මහත්තයො, එකත් ඔය මගෙ ඇස වගෙ තමයි, මගෙ හිතත් නිත්‍යයි, ඒකට සිතිවිලි එන එක වෙනම දෙයක්. ඔය ඇස කියන හැගීම වගේම තමයි හිත කියන හැගීමත්.
    ඉතින් හිතට එන සිතිවිලි වෙනව නම් එ මොහොතේ හිත වෙනස් නෙද?

    අනික ඔය මෑරුනොත් හිතට මොකද වෙන්නේ, ඒත් හිත නිත්යද?
    ------ Post added on Sep 5, 2023 at 9:45 AM

    මෙහෙම හිතන්න car එකක් තියෙනව, එකෙ කෑලි සරෙන් සරෙ වෙනස් වෙනවා. එතකොට ඔයට කියන්න පුලුවන්ද car එක නිත්යද කියල?
    ------ Post added on Sep 5, 2023 at 10:05 AM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඉතින් හිතට එන සිතිවිලි වෙනව නම් එ මොහොතේ හිත වෙනස් නෙද?
    සිතිවිලි වෙනස් වීම වෙනම දෙයක්නෙ මහත්තය... නමුත් මට හිතන්න පුළුවන්, සිසිතිවිලි එන යම් දෙයක් තියෙනව කියන හැගීම වෙනස් වෙන්නෙ නැහැනෙ...

    අනික ඔය මෑරුනොත් හිතට මොකද වෙන්නේ, ඒත් හිත නිත්යද?
    ------ Post added on Sep 5, 2023 at 9:45 AM
    ඒක දන්නෙ නැහැ නමුත් මේ මොහොතේ ඔය උඩ කියපු එක ඔබතුමාටත් මටත් තියෙනවනෙ..ඒකෙ වෙනසක් නැහැනෙ.

    මෙහෙම හිතන්න car එකක් තියෙනව, එකෙ කෑලි සරෙන් සරෙ වෙනස් වෙනවා. එතකොට ඔයට කියන්න පුලුවන්ද car එක නිත්යද කියල?
    ------ Post added on Sep 5, 2023 at 10:05 AM
    උඩ කියපු ටිකම තමයි කියන්න තියෙන්නෙ, චැසිය විතරක් තිබුනත් car එක, බ්‍රෑන්ඩ් new BMW එකත් car එක :-)
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සිතිවිලි වෙනස් වීම වෙනම දෙයක්නෙ මහත්තය... නමුත් මට හිතන්න පුළුවන්, සිසිතිවිලි එන යම් දෙයක් තියෙනව කියන හැගීම වෙනස් වෙන්නෙ නැහැනෙ...

    ඒක දන්නෙ නැහැ නමුත් මේ මොහොතේ ඔය උඩ කියපු එක ඔබතුමාටත් මටත් තියෙනවනෙ..ඒකෙ වෙනසක් නැහැනෙ.

    උඩ කියපු ටිකම තමයි කියන්න තියෙන්නෙ, චැසිය විතරක් තිබුනත් car එක, බ්‍රෑන්ඩ් new BMW එකත් car එක :-)
    ඔය අභිදර්මය ටිකක ඉගෙන ගන්න, එතකොට ඔය ප්‍රස්නය හරි යනව.

    ------ Post added on Sep 5, 2023 at 10:37 AM

    ------ Post added on Sep 5, 2023 at 10:38 AM

    ------ Post added on Sep 5, 2023 at 10:39 AM

    https://www.youtube.com/watch?v=9W_gt6Zv7NI&list=PLgIHbYkcHjCSMlay0q_pqH3Ms0XTSs5c6
    ------ Post added on Sep 5, 2023 at 10:40 AM

    https://www.facebook.com/abhidhammapage/photos/a.105774328258656/422695586566527/
    ------ Post added on Sep 5, 2023 at 11:03 AM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔය අභිදර්මය ටිකක ඉගෙන ගන්න, එතකොට ඔය ප්‍රස්නය හරි යනව.

    ------ Post added on Sep 5, 2023 at 10:37 AM

    ------ Post added on Sep 5, 2023 at 10:38 AM

    ------ Post added on Sep 5, 2023 at 10:39 AM

    https://www.youtube.com/watch?v=9W_gt6Zv7NI&list=PLgIHbYkcHjCSMlay0q_pqH3Ms0XTSs5c6
    ------ Post added on Sep 5, 2023 at 10:40 AM

    https://www.facebook.com/abhidhammapage/photos/a.105774328258656/422695586566527/
    ------ Post added on Sep 5, 2023 at 11:03 AM

    මේ youtube course ටික follow කලහම ඇස අනිත්‍ය වෙනවද? එළකිරි! අයි විල් ගිව් දිස් අ ක්‍රැක්. :D
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,304
    2,156
    113
    මෝඩයාට මගේ ඇස නිත්යයි. ප්‍රජ්නාවන්තයාට ඇස අනිත්යයි.