මචං උදව්වක් ඕනේ use කරපු H110 motherboard එකක් ගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියපන් ගොඩක් ඒවාට කතා කර බඩු නෑ කියනවා උබල දන්න තැනක් තියනව නම් කියපන් කෝ බලලා