මචං උදව්වක් කරන්ඩ වරෙන්
මචන්ලා උබල සමහර විට මේක FB එකෙන් දැකලත් ඇති .
මට මේක කියවද්දී ගොඩක් දුක හිතුන .මට මචන් මෙයාට උදව්වක් කරන්න ඕනේ. මට 10000ka වගේ සල්ලි දෙන්න පුළුවන් මේ වෙනුවෙන් .
උබලත් පුලුවන්න්නම් මත එක්ක join වෙයන් මචන්ලා (පුළුවන්කමක් තියෙනවනම් කියකින් හරි )
මෙයාල ඉන්නේ මාතලේ කියල දාලා තියෙනවා.නිකන්ම සල්ලි දෙනවට වඩා එය වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් වෛ අපි එකතු උනොත් .
හොද අදහස් මුකුත් තියෙනවනම් කියපන් මචං

Last edited: