මචං උදව්වක් කරන්ඩ වරෙන්

rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    මචං උදව්වක් කරන්ඩ වරෙන්

    මචන්ලා උබල සමහර විට මේක FB එකෙන් දැකලත් ඇති .
    මට මේක කියවද්දී ගොඩක් දුක හිතුන .මට මචන් මෙයාට උදව්වක් කරන්න ඕනේ. මට 10000ka වගේ සල්ලි දෙන්න පුළුවන් මේ වෙනුවෙන් .
    උබලත් පුලුවන්න්නම් මත එක්ක join වෙයන් මචන්ලා (පුළුවන්කමක් තියෙනවනම් කියකින් හරි )
    මෙයාල ඉන්නේ මාතලේ කියල දාලා තියෙනවා.නිකන්ම සල්ලි දෙනවට වඩා එය වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් වෛ අපි එකතු උනොත් .
    හොද අදහස් මුකුත් තියෙනවනම් කියපන් මචං

    0156669499e997e4d5993d9bab44a82c.jpg


    imageview.php
     
    Last edited:

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    man image ekak danda danne nane ban,danna ekek kiyapanko mona site ekatada upload karala danne?
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    thanks mchn okkotama.
    mathale patte inna kollek ehema innawada??????:oo:
    meyala inne koheda kiyala hoyaganda one
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    බම්ප්

    තැන්ක්ස් මචං reply කරපු ඔක්කොටම :yes:
    මේකේ ඉන්න ගොඩක් එඋන් මේක 18+ ට්‍රෙඅඩ් එකක් උනානම් ඇවිල්ල අප් කර කර යඊ:no::no:.
    මේවගේ වැඩකට හෙල්ප් එකක් දෙන එඋන් අදුඉ වගේ :(:(