කාමරයක් හම්බ උණා.
ඒකෙ කීමනී බර ගාණක් ගෙවන්න ඕන
කාගෙන්වත් නොඉල්ලා ටිකක් සෙට් කර ගත්තා තව පොඩ්ඩක් සල්ලි මදි.
ඒ නිසා මං ළග තිබ්බ ඒ ලෙවල් කාලෙ පොත් කීපයක් විකුණන්න හිතුව. රංග ගුණරත්න ගෙ විවිරණ 5ක්. අඩුවට දෙන්නෙ එක්ක 450 යි.300 ට දෙන්නම්.ඒ ටිකේ නම් අකුරක් වත් ලියල නෑ.අලුත් ම පිට තියෙනව. බස්නායකගෙ තඩි ෆිසිකල් පොත. සිලබස් වෙනස් උණාට කෙම වෙනස් නෑ එච්චර. ඒක 500 ට දෙන්නම්.ඒකත් මුකුත් ලියල නැත් තරම්
රංග ගුණරත්න ගෙ එස් පී ඩී තඩි පොත 800 ගාණක්. ඒකත් 300 ට දෙන්නම්. ඒකෙ නම් පොඩ්ඩක් ලියල එහෙම ඇති. ඒත් ප්‍රශ්න මුකුත් කරලා නෑ.ඒව එහෙම මයි.
මේව ඕන කරන කෙනෙක් ඉන්නව නම් පී එම් කරපන්.
වෙලාවෙ හැටියට ලොකු උදව්වක්.