මං උබලට පරණ කතාව කිව්ව. 
මට තීරණයක් ගන්න වෙලා තියෙනවා. ඒකට පොඩි උදව්වක් කරපන්.
මට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා.
1. ස්කොල් එකක් අරන් රට යන එක.
ඒත් ඒක ඉවර වෙද්දි අනිවා 36 ක් වත් වෙයි.
2. ඩිග්‍රි එක ඉවර වෙලා සාමාන්‍ය විදියට ජොබක් කරන ගමන් ක්ලාසස් වලට බහිනවා. වැඩිය ගුරුවරු නැති පැත්තකට ගිහින් ක්ලාස් කරනවා. ඊට පස්සෙ එහෙම ගෙයක් හදාගෙන වාහනයක් ගන්නවා.
මට ඕන ගෙදර උන්ට මට උන් නෑ කියල මං අනාතයෙක් උනෙ නෑ කියල පෙන්නන්න.
මට අදහසක් නෑ දෙවනි එක කරල හොද තැනකට එන්න යන කාලය ගැන සහ පලවෙනි ඔප්ෂන් එකෙන් පස්සෙ ජොබ් එක සැලරිය ගෝ එක ගැන අදහසක් නෑ.
මං පලවෙනි එක තෝර ගත්තොත් වෙන වාසි අවාසි? දෙවනි එකට ගියොත් වෙන වාසි අවාසි පොඩ්ඩක් පැහැදිලි කරල දියන් මචං.
මේ ට්‍රැක් වල ගිහිපු අය ම උත්තර දෙනවා නම් ගොඩක් වටිනවා.
නොගියා උණත් යන අය දැකපු ඒවගෙ වාසි අවාසි observe කරපු අය උණත් අවුලක් නෑ.
පලි : එක දෙයක් තියෙනව මට මේ ඔප්ෂන් දෙකෙන් මොකකට ගියත් ගණිතය සහ ඒ සම්බන්ධ විෂයන් ගැඹුරින් Explore කරන්න ඕන. ඒක නැති කර නොගෙන යන්න පුළුවන් විදියක් හොයන්නෙ
ගණිතයේ සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයේ මූලික උපාධියෙන් එහාට ගිහින් තියෙන දේවල් ඉගන ගන්න ලොකු ආසාවක් තිබුණා. ඒක සෑහෙන්න නිදහස කාලය ඕන වැඩක්.

Last edited: