මචං උබට ලයිෆ් පාට්නර් විදියට!

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    Married, gf ඉන්න උන් කියපන්කෝ උබට ලයිෆ් පාට්නර් හම්බ උනාද?

    ඔලුව කන් නැති කෙල්ලෙක් වයිෆ් කෙනෙක් ඉන්නවද දැන් 😊

    උබ ගැන හොයලා බලන උබේ මානසික මට්ටම තේරුන් අරන් උබට ලයිෆ් එක ලස්සන කරගන්න උදව් කරන ?
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,529
    9,016
    113
    Married, gf ඉන්න උන් කියපන්කෝ උබට ලයිෆ් පාට්නර් හම්බ උනාද?

    ඔලුව කන් නැති කෙල්ලෙක් වයිෆ් කෙනෙක් ඉන්නවද දැන් 😊

    උබගෙන හොයලා බලන උබේ මානසික මට්ටම තේරුන් අරන් උබට ලයිෆ් එක ලස්සන කරගන්න උදව් කරන ?
    ඔහොම කෙල්ලො ලන්කාවෙ නැ බන්. ඕවා තියෙන්නෙ film වල විතරයි. තනියෙන් ඉන්න කොට ඔලුව කන්න එකෙක් නෑ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    HlFuJu.gif
     
    • Like
    Reactions: Derek69

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    Married, gf ඉන්න උන් කියපන්කෝ උබට ලයිෆ් පාට්නර් හම්බ උනාද?

    ඔලුව කන් නැති කෙල්ලෙක් වයිෆ් කෙනෙක් ඉන්නවද දැන් 😊

    උබ ගැන හොයලා බලන උබේ මානසික මට්ටම තේරුන් අරන් උබට ලයිෆ් එක ලස්සන කරගන්න උදව් කරන ?
    ehema kenek nadda?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Married, gf ඉන්න උන් කියපන්කෝ උබට ලයිෆ් පාට්නර් හම්බ උනාද?

    ඔලුව කන් නැති කෙල්ලෙක් වයිෆ් කෙනෙක් ඉන්නවද දැන් 😊

    උබ ගැන හොයලා බලන උබේ මානසික මට්ටම තේරුන් අරන් උබට ලයිෆ් එක ලස්සන කරගන්න උදව් කරන ?
    මා මල දවසට මගෙ ලඟ තනියට ඉනු මැනවී
     
    • Haha
    Reactions: dilann

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕක පිරිමිකම නැති කමේ ප්‍රශ්නයක්.

    @Al Baik වගේ ගෑණු තුනක් අරගෙන ගෑණිව බල්ලට දාලා තියපං. පහලට දාලා කතා කරපං. තෝ පිම්පියෙක් වහලෙක් වෙලා ඇත්තේ දැන්. ඒකයි ප්‍රශ්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    උබේ මානසික මට්ටම තේරුන් අරන්
    කිඹි සිඹාලා බුකියෙ ලියල දාන කතා බන්. උන්ට ගෑනි නහයට තියල අරින පඩෙත් සුවඳයි. ගෑනු කියන්නෙ කාලගුනේ වගේ වෙනස් වෙන ජාතියක්. මේ හොඳයි මේ ඩෝන් යනවා. මානසික පයිය තමයි.

    ගෑනි උබව කවදාවත් තේරුම් ගන්නෙ නෑ කියන තැනට හිත හදාගෙන හිටපන්. එතකොට එයින් මෙහා ලැබෙන සියළුම දේවල් වින් එකක්.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ඒක උබේ ලැබීම අනුව තමයි බන් උබට තෝරලා කියන්න බෑ මේ කෙල්ල හොඳයි මගෙ ඔලුව කන් නෑ කියල.. බැන්දට පස්සෙ සමහර උන් වෙනස් වෙනවා. ඒත් එහෙම නැති ඒවත් තියනවා..
    සමහර උන්ගෙ ජීවිතේම කණපිට ගහනව කෙල්ල..තවත් සමහර උන්ට වාසනාව අරන් එනවා..
    ඕක මන් අත් දැකපු සිද්දියක් මන් පොඩි කතාවක් කියන්නම් ඕකට. මන් දන්න අයිය කෙනෙක් හිටිය මචන් පොර උගෙ පාඩුවෙ නිකන් පොඩි සිල්ලර කඩයක් කරගෙන හිටපු ඩයල් එකක්..වැඩිය කතා බහක් නෑ. ගෑණු පස්සෙ යන්නෙත් නෑ පාඩුවෙ ඉන්න චරිතයක් මූ බොන්නෙවත් නෑ අඩුම තරමේ..හැබැYඉ මූ අවුරුදු ගාණක් කඩේ කරනව හැමදාම එකම තැන බන් මන් පොඩි කාලෙ ඉදන් උගෙ කඩේ ඒ විදියමයි පොඩි පෙට්ටි කඩයක් වගේ....කොහොම හරි මචන් මූ ප්‍රොපෝසල් එක්කින් බැන්දා..උට ලැබීම කියන්නෙ බන් එතනින් එහාට ඌ දියුණු උනේ බලන් ඉද්දි.. කඩේ වැඩ උනත් ඒ අක්ක තමයි මැනේජ් කරන්නෙ.. මූටත් පට්ට ලව් ඌ වෙනදට වඩා සතුටෙන් හිනා වෙලා ඉන්නව බැන්දට පස්සෙ. අවුරුද්දෙන් වගේ පොඩි පෙට්ටි කඩේ ලොකු කරා..ආය අවුරුදු පහකින් වගේ සුපර් මාකට් ටයිප් එකට ගැහ වා කඩේ.. ගෙදර මොකක් හරි තිබුනත් ගමේම නැන්දලා මාමලා එනව අර අක්කගෙ හොදකමට. ඒ අක්කා මාර සිරියාවන්තයි බන්. මාර ඩීසන්ට්. කාට උනත් කරුණාවනතයි කතා කරද්දි එහෙම. අර එක පාරක් කතා කරම හිත දිනගන්න පුලුවන් විදියෙ චරතයක්.
    ඌ වගෙ එකෙක් ඒ කෙල්ල මොකට බැන්දද කියල හිතෙනව බන් වෙලාවකට. ඌගෙ ජීවිතේම වෙනස් කරේ ගෑනි කියල ඌම කියනව බන්. දැන්නම් සැපේම ඉන්න පවුලක්. ලැබීම තමයි එක එකාගෙ..