මචං උබට ලයිෆ් පාට්නර් විදියට!

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ඒක උබේ ලැබීම අනුව තමයි බන් උබට තෝරලා කියන්න බෑ මේ කෙල්ල හොඳයි මගෙ ඔලුව කන් නෑ කියල.. බැන්දට පස්සෙ සමහර උන් වෙනස් වෙනවා. ඒත් එහෙම නැති ඒවත් තියනවා..
    සමහර උන්ගෙ ජීවිතේම කණපිට ගහනව කෙල්ල..තවත් සමහර උන්ට වාසනාව අරන් එනවා..
    ඕක මන් අත් දැකපු සිද්දියක් මන් පොඩි කතාවක් කියන්නම් ඕකට. මන් දන්න අයිය කෙනෙක් හිටිය මචන් පොර උගෙ පාඩුවෙ නිකන් පොඩි සිල්ලර කඩයක් කරගෙන හිටපු ඩයල් එකක්..වැඩිය කතා බහක් නෑ. ගෑණු පස්සෙ යන්නෙත් නෑ පාඩුවෙ ඉන්න චරිතයක් මූ බොන්නෙවත් නෑ අඩුම තරමේ..හැබැYඉ මූ අවුරුදු ගාණක් කඩේ කරනව හැමදාම එකම තැන බන් මන් පොඩි කාලෙ ඉදන් උගෙ කඩේ ඒ විදියමයි පොඩි පෙට්ටි කඩයක් වගේ....කොහොම හරි මචන් මූ ප්‍රොපෝසල් එක්කින් බැන්දා..උට ලැබීම කියන්නෙ බන් එතනින් එහාට ඌ දියුණු උනේ බලන් ඉද්දි.. කඩේ වැඩ උනත් ඒ අක්ක තමයි මැනේජ් කරන්නෙ.. මූටත් පට්ට ලව් ඌ වෙනදට වඩා සතුටෙන් හිනා වෙලා ඉන්නව බැන්දට පස්සෙ. අවුරුද්දෙන් වගේ පොඩි පෙට්ටි කඩේ ලොකු කරා..ආය අවුරුදු පහකින් වගේ සුපර් මාකට් ටයිප් එකට ගැහ වා කඩේ.. ගෙදර මොකක් හරි තිබුනත් ගමේම නැන්දලා මාමලා එනව අර අක්කගෙ හොදකමට. ඒ අක්කා මාර සිරියාවන්තයි බන්. මාර ඩීසන්ට්. කාට උනත් කරුණාවනතයි කතා කරද්දි එහෙම. අර එක පාරක් කතා කරම හිත දිනගන්න පුලුවන් විදියෙ චරතයක්.
    ඌ වගෙ එකෙක් ඒ කෙල්ල මොකට බැන්දද කියල හිතෙනව බන් වෙලාවකට. ඌගෙ ජීවිතේම වෙනස් කරේ ගෑනි කියල ඌම කියනව බන්. දැන්නම් සැපේම ඉන්න පවුලක්. ලැබීම තමයි එක එකාගෙ..
    උබ ඔය කියන කතාවට සමාන ෆැමිලි එකක් මන් දන්නවා. උබ ඔය කියන අයියා කොහෙද?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,365
    6,531
    113
    එහෙම එකක් නෑ ලද දෙයින් සතුටු වෙමු. ඒත් මේවා ගැනත් අවධානය යොමුකිරීම යහපත් ඒ කියන්නෙ ඔය මිනිස්සු සහකාරියක් හොයනකොට බලන නිර්ණායක වගේ දේවල් ඊට අමතරව අපි පිළිගත් සංස්කෘතික ලක්ෂණ ආරක්‍ෂාකල යුතුයි මොකද ගොඩක් මිනිස්සු ඒකට අනුව තමයි ජීවිතය හැඩගසා ගන්නෙ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    ඔලුව කන්නැති කෙල්ලො නම් නෑ බං. ඉද හිට හරි ඔලුව කනවාමයි කොච්චර හොද කෙල්ලෙක් උනත් 🥲
    This is the god damn truth
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    හෝමෝන පීක් එකේ දවස් කීපයක් හැර හුගක් වෙලාවට සෑහෙන සපෝට් එකක් තියනව. සැලකිය යුතු මට්‍ටමකින් යහපත්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    මා මල දවසට මගෙ ලඟ තනියට ඉනු මැනවී
    Love Me Couple GIF by Sealed With A GIF
     
    • Haha
    Reactions: windows_ubuntu

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ඒක උබේ ලැබීම අනුව තමයි බන් උබට තෝරලා කියන්න බෑ මේ කෙල්ල හොඳයි මගෙ ඔලුව කන් නෑ කියල.. බැන්දට පස්සෙ සමහර උන් වෙනස් වෙනවා. ඒත් එහෙම නැති ඒවත් තියනවා..
    සමහර උන්ගෙ ජීවිතේම කණපිට ගහනව කෙල්ල..තවත් සමහර උන්ට වාසනාව අරන් එනවා..
    ඕක මන් අත් දැකපු සිද්දියක් මන් පොඩි කතාවක් කියන්නම් ඕකට. මන් දන්න අයිය කෙනෙක් හිටිය මචන් පොර උගෙ පාඩුවෙ නිකන් පොඩි සිල්ලර කඩයක් කරගෙන හිටපු ඩයල් එකක්..වැඩිය කතා බහක් නෑ. ගෑණු පස්සෙ යන්නෙත් නෑ පාඩුවෙ ඉන්න චරිතයක් මූ බොන්නෙවත් නෑ අඩුම තරමේ..හැබැYඉ මූ අවුරුදු ගාණක් කඩේ කරනව හැමදාම එකම තැන බන් මන් පොඩි කාලෙ ඉදන් උගෙ කඩේ ඒ විදියමයි පොඩි පෙට්ටි කඩයක් වගේ....කොහොම හරි මචන් මූ ප්‍රොපෝසල් එක්කින් බැන්දා..උට ලැබීම කියන්නෙ බන් එතනින් එහාට ඌ දියුණු උනේ බලන් ඉද්දි.. කඩේ වැඩ උනත් ඒ අක්ක තමයි මැනේජ් කරන්නෙ.. මූටත් පට්ට ලව් ඌ වෙනදට වඩා සතුටෙන් හිනා වෙලා ඉන්නව බැන්දට පස්සෙ. අවුරුද්දෙන් වගේ පොඩි පෙට්ටි කඩේ ලොකු කරා..ආය අවුරුදු පහකින් වගේ සුපර් මාකට් ටයිප් එකට ගැහ වා කඩේ.. ගෙදර මොකක් හරි තිබුනත් ගමේම නැන්දලා මාමලා එනව අර අක්කගෙ හොදකමට. ඒ අක්කා මාර සිරියාවන්තයි බන්. මාර ඩීසන්ට්. කාට උනත් කරුණාවනතයි කතා කරද්දි එහෙම. අර එක පාරක් කතා කරම හිත දිනගන්න පුලුවන් විදියෙ චරතයක්.
    ඌ වගෙ එකෙක් ඒ කෙල්ල මොකට බැන්දද කියල හිතෙනව බන් වෙලාවකට. ඌගෙ ජීවිතේම වෙනස් කරේ ගෑනි කියල ඌම කියනව බන්. දැන්නම් සැපේම ඉන්න පවුලක්. ලැබීම තමයි එක එකාගෙ..
    Bless her
     
    • Like
    Reactions: Flappybird

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    අපේ ගෙසී කෙලීත් දැන් හබියා එක්ක බිස්නස් එකක් කරගෙන ආතල් එකේ ඇති නේහ් බන් @windows_ubuntu :cool:
     
    • Like
    Reactions: Derek69

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අපේ ගෙසී කෙලීත් දැන් හබියා එක්ක බිස්නස් එකක් කරගෙන ආතල් එකේ ඇති නේහ් බන් @windows_ubuntu :cool:
    යේහ් මා මිතුර.
    ගේසි බබා කිරියෙන් ගත්ත ජීවන අත්දැකීම් මන් දැන් අත්විඳිනවා. දවසක් හීනෙන් උබෙ නමත් කියලා කෑ ගැහුවා
     
    nidarsha91

    Well-known member
  • ඔව් ඉන්නවා මචන්. කෙල්ලක්ට ජීවිතේ වටිනාම දේ වෙන්නෙ තමන්ගෙ විවාහය. තමන්ගෙ සඵලත්වය අනිත් මනුස්සයො ඉදිරියෙ අගය කිරීමට ලක් වෙන එක... එහෙම වෙලා තියෙද්දිත්, තමන්ට ආදරය කීව කෙනෙක් වෙනුවෙන් මග බලාගෙන ඉවසගෙන ඉන්න කෙල්ලක් ගැන හිතපන්. තමන්ට උසස් අධ්‍යාඅන සුදුසුකම් තියෙනවා. උසස්ම අධ්‍යාපන සුදුසුකම් තියෙනවා. කතා කරන්න පුළුවන් ලෝකෙන්ම ලස්සනම ලස්සන ඇස් දෙක තියෙනවා.... ඒ හිනාව හරිම සුන්දරයි. වත්කම් තියෙනවා. උසස් තත්වයක් තියෙනවා. ඒත්, තවමත් තමන්ගෙ ආත්ම සහකරුවා එනකන් මග බලාගෙන ඉන්නවා.

    ආදරේ ලෝකෙන්ම හංගා තියා... සන්සාරයේ ඈත මා තේරුවේ ඈ තමා.......

    ඉවසගෙන ඉන්න එක. වචනයෙන් නොකියවෙච්ච ආදරයක් බලාපොරොත්තුවෙන් මග බලාගෙන ඉන්න එක වෙලාවකට උඹට ප්‍රභන්ධයක් වගේ දැනෙන්නත් පුලුවන්. පවුල් කන එකෙක්ගෙන් අහල බලපන් ගැණුන්ගෙ හැටි කියල කියන්න පුළුවන්. ඒකට උත්තරයක් තියෙනවා මචන්.

    මට කසාද බඳින්න ඕන කියල හරි, දැන් මූට කසාදයක් කරල දෙන්න ඕන කියල හරි, නැත්තන් පොලිසියෙදි දැන් මේකිව බැඳපන් කියන්න කිව්ව කියල හරි, මේලෝකෙ අවබෝදයක් නැතුව කසාදයක් කරගෙන තමන්ටත් පාලනයක් නැති බහුබූත ලෝවර් ලෙවල් කේසස් ගැන නං, මම කතා කරන්න කැමති නෑ. හැබැයි, ඇනෑලිසිස් කරපු එවුන් දන්නවා තමන්ගෙ කතාව ගැන. ඒක සමහරවිට මාරම කටුක වෙන්න පුළුවන්. මොකද ඔහේ දුවන්න උවමනා නැති හින්ද. අනිත් උන්ට පේන්න ජීවත් නොවෙන හින්ද......

    හැබැයි ඉතින්, හැපි එන්ඩින් එකක් ඕනෙ නං, යන විදියත් තේරුම් අරගෙනම මේකෙ ජීවත් වෙන්න ඕනෙ නම්.... :love:

    ඒක උබේ ලැබීම අනුව තමයි බන් උබට තෝරලා කියන්න බෑ මේ කෙල්ල හොඳයි මගෙ ඔලුව කන් නෑ කියල.. බැන්දට පස්සෙ සමහර උන් වෙනස් වෙනවා. ඒත් එහෙම නැති ඒවත් තියනවා..
    සමහර උන්ගෙ ජීවිතේම කණපිට ගහනව කෙල්ල..තවත් සමහර උන්ට වාසනාව අරන් එනවා..
    ඕක මන් අත් දැකපු සිද්දියක් මන් පොඩි කතාවක් කියන්නම් ඕකට. මන් දන්න අයිය කෙනෙක් හිටිය මචන් පොර උගෙ පාඩුවෙ නිකන් පොඩි සිල්ලර කඩයක් කරගෙන හිටපු ඩයල් එකක්..වැඩිය කතා බහක් නෑ. ගෑණු පස්සෙ යන්නෙත් නෑ පාඩුවෙ ඉන්න චරිතයක් මූ බොන්නෙවත් නෑ අඩුම තරමේ..හැබැYඉ මූ අවුරුදු ගාණක් කඩේ කරනව හැමදාම එකම තැන බන් මන් පොඩි කාලෙ ඉදන් උගෙ කඩේ ඒ විදියමයි පොඩි පෙට්ටි කඩයක් වගේ....කොහොම හරි මචන් මූ ප්‍රොපෝසල් එක්කින් බැන්දා..උට ලැබීම කියන්නෙ බන් එතනින් එහාට ඌ දියුණු උනේ බලන් ඉද්දි.. කඩේ වැඩ උනත් ඒ අක්ක තමයි මැනේජ් කරන්නෙ.. මූටත් පට්ට ලව් ඌ වෙනදට වඩා සතුටෙන් හිනා වෙලා ඉන්නව බැන්දට පස්සෙ. අවුරුද්දෙන් වගේ පොඩි පෙට්ටි කඩේ ලොකු කරා..ආය අවුරුදු පහකින් වගේ සුපර් මාකට් ටයිප් එකට ගැහ වා කඩේ.. ගෙදර මොකක් හරි තිබුනත් ගමේම නැන්දලා මාමලා එනව අර අක්කගෙ හොදකමට. ඒ අක්කා මාර සිරියාවන්තයි බන්. මාර ඩීසන්ට්. කාට උනත් කරුණාවනතයි කතා කරද්දි එහෙම. අර එක පාරක් කතා කරම හිත දිනගන්න පුලුවන් විදියෙ චරතයක්.
    ඌ වගෙ එකෙක් ඒ කෙල්ල මොකට බැන්දද කියල හිතෙනව බන් වෙලාවකට. ඌගෙ ජීවිතේම වෙනස් කරේ ගෑනි කියල ඌම කියනව බන්. දැන්නම් සැපේම ඉන්න පවුලක්. ලැබීම තමයි එක එකාගෙ..
    උඹල වගේ ජීවිතේ ගැන කියවීමක් තියෙන උන්ගෙන් පාඩම් ඉගෙන ගන්න ලැබෙන එකම ලොකූම ලොකු පිනක්!

    මම මේක මගෙ ඇස් දෙකෙන්ම දැකල තියෙනවා බන්. දැන් මේ පවුල ඉන්නෙ ඉතාලියෙ.

    ලැබීම තමයි එක එකාගෙ... :yes::yes:
    ------ Post added on Mar 7, 2025 at 10:15 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    අඩෝ married ද? කොච්චර කල්ද?

    පුලුවන්නම් time travel කරලා ගත්ත dicision reverse කරනවා...
    ------ Post added on Mar 7, 2025 at 7:48 PM
    7y
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,637
    1,901
    113
    Married, gf ඉන්න උන් කියපන්කෝ උබට ලයිෆ් පාට්නර් හම්බ උනාද?

    ඔලුව කන් නැති කෙල්ලෙක් වයිෆ් කෙනෙක් ඉන්නවද දැන් 😊

    උබ ගැන හොයලා බලන උබේ මානසික මට්ටම තේරුන් අරන් උබට ලයිෆ් එක ලස්සන කරගන්න උදව් කරන ?
    ඔලුව කන් නැති කෙල්ලෙක් වයිෆ් කෙනෙක් ඉන්නවද දැන්
    hamba unoth matath kiyapan
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    උබට ලයිෆ් පාට්නර් හම්බ උනාද?
    yes

    ඔලුව කන් නැති කෙල්ලෙක් වයිෆ් කෙනෙක් ඉන්නවද දැන්?
    ehema ekak na. eyata weda set une nathi unama oluwa kanawa. important thing thama badala allan inna one nathi kenek hoya ganna eka. wena kollo gana hithana comparison karana kenek naowena eka. wife material kiyanne. individual Interests na eyata.

    උබ ගැන හොයලා බලන උබේ මානසික මට්ටම තේරුන් අරන් උබට ලයිෆ් එක ලස්සන කරගන්න උදව් කරන?
    uda kiyana warge kenek hamba unama meka inbuilt default ma enawa. common goals thiyenne achieve karaganna.

    ps. me kiyana widihe kello one tharam innawa. bahutharayak mehema thama. sulutharayk thama un gena hitha hitha individual dreams passe yanne.