මචං ගෑස්ටික් තියෙද්දි

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං ගෑස්ටික් තියෙද්දි

    මචං ගෑස්ටික් තියෙද්දි සුපෝශ කෑවට කමක් නැද්ද ?
    :confused::confused::confused:
    මොනවද කන්න හොද සහ නොහොද ? :yes::yes::yes::yes:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මොනවද බන් සුපෝෂ කියන්නේ? ත්‍රී පෝෂ ද? මම මේ ලඟදි තක්කලි සම්බෝලයක් හදන් කාලා ගැස්ටික් වැඩි උනා කියපන්කෝ... :ඩල්:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොනවද බන් සුපෝෂ කියන්නේ? ත්‍රී පෝෂ ද? මම මේ ලඟදි තක්කලි සම්බෝලයක් හදන් කාලා ගැස්ටික් වැඩි උනා කියපන්කෝ... :ඩල්:

    තක්කාලි වහ යකෝ..අාම්ලික දේවල් හොඳම නෑ..

    Tx2so8j.jpg

    IAoElPK.jpg
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොනවද බන් සුපෝෂ කියන්නේ? ත්‍රී පෝෂ ද? මම මේ ලඟදි තක්කලි සම්බෝලයක් හදන් කාලා ගැස්ටික් වැඩි උනා කියපන්කෝ... :ඩල්:

    thakkali hodama na
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) ඕක හොදටම සනීප වෙනවා මචන් හැම දාම උදේට නැගිට්ට ගමන් වතුර වීදුරුවක් දෙකක් බොන්න පුරුදු වෙන්න, ඊට පස්සෙ එලකිරි වීදුරුවක් බොන්න, plain tea එහෙම බොන්නනම් එපා.. උදේට හොදට කන්න, දවසෙ ප්‍රදාන වේල් 3 ඇරුනාම, ඒ අතරත් මොනව මොනව හරි කන්න. යෝගට් ජාති කන්න පුලුවන් තරම්. තක්කාලි, මිරිස් කෑම, පිටි කෑම එහෙම කන්නම එපා. පුලුවන්නම් හොදට ඉදුනු බෙලි ගෙඩියක් අරන් මිරිකලා බොන්න. බඩවැල්වල තුවාල ඉක්මනටම සනීප වෙනවා ඒකෙන්. මේවා මම කරපුවා මචන්, දැන්නම් මට සනීපයි :yes::yes:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    Youget hodada bn
    Dawalta, hawasata plain tea hodada
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සමපෝෂ වලට නම් ගෑස්ටික් වැඩි වෙනවා බන්
    මට ගෑස්ටික් තියෙනවා දැන්නම් සෑහෙන්න අඩුයි. ඒත් සමපෝෂ කෑවම
    ඩයජින් බොන්නම ඕනේ නැත්තම් උගුරට එනවා
    මම ගෑස්ටික් තියෙන තව එකෙක්ගෙන් ඇහුවා ඌටත් එහෙමලු
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    suposha samaposha awulak ne bro..but depends.. Eka ekkenagen eka ekkenata wenas wenawa kanna puluwan kema warga..

    ..citrus food, sudu kori, coffee wage dewal epa... Parippu wage dewalatat enwa

    Brocolli and yougert hndatama hndai.

    Palathuru elawalu, cashews, wage dewal ganna..

    Anika welawata kanna.. Langa hema welema creamcracker ekak wage tyagnna (Maliban)

    Sarata tynwanam Happi 20mg or omeprozole 20mgude his bada ganna 30mins before food.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    සමපෝෂ වලට නම් ගෑස්ටික් වැඩි වෙනවා බන්
    මට ගෑස්ටික් තියෙනවා දැන්නම් සෑහෙන්න අඩුයි. ඒත් සමපෝෂ කෑවම
    ඩයජින් බොන්නම ඕනේ නැත්තම් උගුරට එනවා
    මම ගෑස්ටික් තියෙන තව එකෙක්ගෙන් ඇහුවා ඌටත් එහෙමලු
    මේක ඇත්ත බන්. ත්‍රිපොශ කෑවම මාර විදිහට උගුරට එනවා. අධෝවාතත් යනවා හිටු හිටු කියලා මට නම්.
    ඒ හින්දා මන් දැන් ත්‍රිපොශ කන්නෙ නෑ
     
    Last edited:
    • Like
    Reactions: D_Mad