මොනවද බන් සුපෝෂ කියන්නේ? ත්රී පෝෂ ද? මම මේ ලඟදි තක්කලි සම්බෝලයක් හදන් කාලා ගැස්ටික් වැඩි උනා කියපන්කෝ... :ඩල්:
දන්නේ නැහැ බන්.....ගෑස්ට්රයිටිස් හැදිලා නැහැ නේ....
![]()


පිටි ජාති සැර ජාති කන්න ඵපා..සුපෝෂ අවුලක් නෑ ..
මොනවද බන් සුපෝෂ කියන්නේ? ත්රී පෝෂ ද? මම මේ ලඟදි තක්කලි සම්බෝලයක් හදන් කාලා ගැස්ටික් වැඩි උනා කියපන්කෝ... :ඩල්:
eke carbohydrate wediyi
wenada kala awul natnam kanna
ඕක හොදටම සනීප වෙනවා මචන් හැම දාම උදේට නැගිට්ට ගමන් වතුර වීදුරුවක් දෙකක් බොන්න පුරුදු වෙන්න, ඊට පස්සෙ එලකිරි වීදුරුවක් බොන්න, plain tea එහෙම බොන්නනම් එපා.. උදේට හොදට කන්න, දවසෙ ප්රදාන වේල් 3 ඇරුනාම, ඒ අතරත් මොනව මොනව හරි කන්න. යෝගට් ජාති කන්න පුලුවන් තරම්. තක්කාලි, මිරිස් කෑම, පිටි කෑම එහෙම කන්නම එපා. පුලුවන්නම් හොදට ඉදුනු බෙලි ගෙඩියක් අරන් මිරිකලා බොන්න. බඩවැල්වල තුවාල ඉක්මනටම සනීප වෙනවා ඒකෙන්. මේවා මම කරපුවා මචන්, දැන්නම් මට සනීපයි 

Youget hodada bnඕක හොදටම සනීප වෙනවා මචන් හැම දාම උදේට නැගිට්ට ගමන් වතුර වීදුරුවක් දෙකක් බොන්න පුරුදු වෙන්න, ඊට පස්සෙ එලකිරි වීදුරුවක් බොන්න, plain tea එහෙම බොන්නනම් එපා.. උදේට හොදට කන්න, දවසෙ ප්රදාන වේල් 3 ඇරුනාම, ඒ අතරත් මොනව මොනව හරි කන්න. යෝගට් ජාති කන්න පුලුවන් තරම්. තක්කාලි, මිරිස් කෑම, පිටි කෑම එහෙම කන්නම එපා. පුලුවන්නම් හොදට ඉදුනු බෙලි ගෙඩියක් අරන් මිරිකලා බොන්න. බඩවැල්වල තුවාල ඉක්මනටම සනීප වෙනවා ඒකෙන්. මේවා මම කරපුවා මචන්, දැන්නම් මට සනීපයි
![]()
Youget hodada bn
Dawalta, hawasata plain tea hodada
මේක ඇත්ත බන්. ත්රිපොශ කෑවම මාර විදිහට උගුරට එනවා. අධෝවාතත් යනවා හිටු හිටු කියලා මට නම්.සමපෝෂ වලට නම් ගෑස්ටික් වැඩි වෙනවා බන්
මට ගෑස්ටික් තියෙනවා දැන්නම් සෑහෙන්න අඩුයි. ඒත් සමපෝෂ කෑවම
ඩයජින් බොන්නම ඕනේ නැත්තම් උගුරට එනවා
මම ගෑස්ටික් තියෙන තව එකෙක්ගෙන් ඇහුවා ඌටත් එහෙමලු