මචං තාත්තට බයිපාස් කරන්න වෙලා.
ප්‍රධාන ධමනිය 99% ක් block වෙලා.
අනිත් එවත් 90%ක් වගෙ block වෙලා.
දියවැඩියාවත් තියෙනවා. එකට කාලයක් තිස්සෙ ඉන්සියුලින් ගන්නවා.
වකුගඩු ගැටලුවකුත් තියෙනව ef 47යි
බයිපාස් ඔපරේෂන් එක කරන එක ගොඩක් අවදානම් නේද
ඔපරේෂන් නොකර කරන්න පුළුවන් දෙයක් තියෙනවද