මම පාට් ටයිම් ඌබර් ඊට්ස් හෝ පික්මී දුවන්න හිතුවේ. සල්ලි නෑ බන්.
බයික් එකක් තියෙනවා. 5 - 9 p.m. වගේ තමයි දුවන්න හිතුවේ.
මේක සාර්ථකද බන්
උබලගේ අත්දැකීම් මොනවද
කොහොමද රෙජිස්ටර් වෙන්නෙ
දන්න ඕනම දෙයක් කොටන් පලයන්
රු 130000 ට ආසන්න කැමරා හොඳ ෆෝන් එකක් කියන්න බලන්න.
Honor x9b හොඳ ද
උබ තාත්තගේ ජීවිතේ ගැන තීරණ ගන්නේ කිරියේ උන්ගේ උපදෙස් අහලද පොන්නයෝ? ඩොක්ටර් කෙනෙකුට කතාකරපන්
ape ammatat insulin denawa mcn. kohomahari bypass eka karagtta. dr namal gamage kaleමචං තාත්තට බයිපාස් කරන්න වෙලා.
ප්රධාන ධමනිය 99% ක් block වෙලා.
අනිත් එවත් 90%ක් වගෙ block වෙලා.
දියවැඩියාවත් තියෙනවා. එකට කාලයක් තිස්සෙ ඉන්සියුලින් ගන්නවා.
වකුගඩු ගැටලුවකුත් තියෙනව ef 47යි
බයිපාස් ඔපරේෂන් එක කරන එක ගොඩක් අවදානම් නේද
ඔපරේෂන් නොකර කරන්න පුළුවන් දෙයක් තියෙනවද
Kiyak giyada???mokakda hospital aka??Ape ammata Kara March 16 Dr Gotabaya Ranasingha kare , karapan mcn nokara inna epa , baya wenna deyak naa