මචං පත්තර උදව්වක් ඕනි
යාලුවනේ 19 වෙනි ඉරිදා ලංකාදීප පත්තරේ පළාත්බද ගුරු සේවා පිළිබද දැන්වීමක් තිබ්බ. පත්තරේ ළග තියෙන කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න. පළාත්බද ගුරු සේවා බදවා ගැනීම් සදහා කුරුණෑගල සම්මුඛ පරීක්ෂණ තියන දැන්වීම scan copy එකක් හරි photo එකක් හරි ගහල මට එවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලොකු උදව්වක්. පත්තරේ හොයා ගන්න නෑ. ඒකයි. (මතක විදියට ඒක තිබුණේ රැකියා ඇබෑර්තු තියෙන කොටසේ ලහිපිටේ නම් නෙමෙයි )

Last edited: