පත්තර කියවන අයගෙන් පොඩි උදව්වක් ඕනා
මචන්ලා... ඒ දවස් වල පත්තරේක තිබුනා පොඩි විශේෂාංගයක් පාඨකයෝ කවියක පද දෙකක් ලියලා එව්වම... ඒකට උත්තර පද දෙක පත්තරේ කතෘ කෙනෙක් ලියන. ඒක තිබ්බේ මොන පත්තරේද? තාමත් ඒ විශේෂාංගය තියෙනවද කියලා දැන ගන්න ඕනේ.
දන්න කෙනෙක් ඉන්නවා නම් reply එකක් දාන්න. ලොකු උදව්වක්.