මචං පරිසරය වනසන්න එපා... yana yana thana kunu daanna epa
මට මේ ත්රෙඩ් එක දන්න හිතුනේ පහත තියෙන පින්තුරෙ දැක්කට පස්සේ... ගොඩක් දෙන පුරුදු වෙලා ඉන්නවා විනෝද ගමනක්, වන්දනා ගමනක් ගියාම අරගෙන යන දේවල් මග තැන තැන දාල එන්න.... සමහර වෙලාවට පාරවල් හොයාගන්න බැරි තැන්වල පවා ප්ලාස්ටික් බෝතල්, බෑග් නිසා කියන්න පුළුවන් මේ මිනිස්සු ගිහපු පාරක් කියල.
මේ එහෙම සිරී පාද අඩවියේ එකතු උන කුණු....
මට තවමත් සතුටෙන් කියන්න පුළුවන් මම කිසිම තැනක මේ වගේ කුණු දාල නෑ... ඔක්කොම ගෙදර අරගෙන එනවා කොහේ ගියත්.
ප. ලි.
මට හිතෙන විදිහට මේක මිනිස්සුන්ගේ ආකල්පත් එක්ක වෙනස් වෙන දෙයක්.... මටත් හිතෙන්නේ සුපිරි දඩ ටිකක් ගැහුවනම් මේක නිකම්ම වෙනස් කරගන්න පුළුවන් කියල.
උදා.
කාලෙකට ඉස්සර අපේ පැත්තේ මිනිස්සු පාරේ, කානු ගාව කුණු දැම්ම... කොහොම හරි පහුවෙලා මෙහෙම කුණු දාන අයව උසාවි දාල රු.5000 දඩයක් ගැහුවා. මම දන්නා අන්කල් කෙනෙකුත් දඩ ගෙව්වා. මෙහෙම දෙතුන් දෙනෙකුට උනාට පස්සේ කවුරුවත් පාර අයිනේ තැන් තැන් වල, කානු අස්සේ කුණු දාන්න ගියේ නැ....

Last edited: