මචං මට HUAWEI HONOR HOLLY එකක් සෙට් උනා

ThunderBird93

Member
Nov 2, 2015
216
20
0
kandy
මචං මට HUAWEI HONOR HOLLY එකක් සෙට් උනා

.
.
.
phone එක නම් එච්චර අවුලක් නෑ. එත් GPS location එක එහෙම හරියට පෙන්නන්නේ නෑ ගොඩක් වෙලාවට. මේ phone එක පාවිච්ච් කරන කවුරුවත් ඉන්නවද එළකිරියේ ?

bump එකක් වත් දාන්න මචං.;)
 

maxdeo

Junior member
  • Apr 22, 2015
    62
    6
    18
    Kegalle
    use

    ඔව් මං නම් ඕක පාවිච්චි කරනවා.. එහෙම අව්ලක් නම් නෑ.... :confused: