මචං මම අවුලෙන්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,095
    11,973
    113
    මම ෙවබ් ඩිවලොප්මන්ට් කරන්නේ ..සමහර වෙලාවලදි මම බුල කෙලිනවා. ඒත් මට වැඩ පුලුවන්..
    කවුරුහරි කියන දේ, තේරුම්ගැනීමේ ශක්තියක් එක සැරේ මට එන්නේ නැහැ..ටියුබ ලයිට්යි

    හුගක් එවුන් කරන චෝදනාවක් ඒක

    මට මේක හෙන වදයක්.මචං .මේකෙන් මට ඉස්සරහට එන අභියෝග වැඩියි. මානසික වදයක් මේක...
    මේක සොෆ්ට්වෙයාර් , වෙබ් ෆීල්ඩ් එකේ ඉන්න සහෝලා මට උපදෙස් ටිකක් දෙන්ට