මචං මම හෙන අවුලක ඉන්නෙ....

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අනේ පල..... උබ හිතනවද යකෝ එලි නොවෙන රහස් මේ ලොකේ තියෙයි කියල. යකෝ අපේ අප්ප එහා ලෝකේ.........

    hapoi uba wage gonekuta kellek rahasak kiuwane dan uba oka rata wate kiya kiya palayan buruwa. uba wage mati molek ubata oya kella set nowena eka hodai.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව්වා ප්‍රශ්නද බන් ,,,,
    උබට උබේ ජීවිතය ආදරයෙන් සාමයෙන් සතුටින් මේ කෙල්ලත් එක්ක ගෙවන්න පුළුවන් කියලා හිතෙනවා නම් උබ මේ කෙල්ලව බදපන් බන්...
    මට නම් ඉතෙන්නේ ඒකි හොද කෙල්ලෙක් කියලයි ..
    අතීතය වැඩක් නැහැ බන් වර්තමානයේ ජීවත්වෙන විදිහයි වැදගත්වෙන්නේ ..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    උඹ ඔය කෙල්ලව බඳිනවා නම් ගෙදරට කියන්න එපා ඕකි කලින් බැඳලා හිටිය කෙල්ලෙක් කියලා. යකෝ කලින් බැඳපු එවුන් නෙමෙයි, පෙට්ටිය කඩා ගත්ත කෙල්ලෙක්ව බැන්ඳමත් නැන්දම්මලාගෙන් අහගන්න වෙනවා කුණු කතා වෙන උන් එක්ක බුදියගත්තා කියලා :baffled: ඔය නිසයි ඒකි කියන්නේ ගෙදර වාතාවරණේ හදපන් කියලා. උඹ කොහොම ඕක කිව්වත්, වලියක් යන වෙලාවක ඔය කතාව ඇදිලා එනවාමයි :dull::dull: ඒ නිසා ගෙදරට පරණ සිද්ධි නොකියා ඉන්න තරමට තමා හොඳ කියලායි මගේ මතය. එහෙම නොකියා ඉන්න බෑ වගේ නම් බඳින්න එපා. අනිත් එක තමා උඹට තියෙන්නේ අනුකම්පාවද ඒකි ගැන, නැත්තම් ආදරේද කියලාත් තේරුම් ගනින්. උඹ ඒකිව ගොඩ ගන්න අදහසින් බැන්ඳොත් සමහර විට ටික කාලයක් ගියාම උඹට එපා වෙන්න පුලුවන්. ඒ නිසා දෙපාරක් තුන් පාරක් නෙමෙයි හතර පස් පාරක් හරි කමක් නෑ හිතපන්. :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අපේ ලොකු එකා මට ඒකි එවපු sms ටික කියවල(මං පේනනපු නිසා) ඌ කියපි ඉක්මන් කෙල්ලෙක්ලු එ්කි AL කාලෙත් ඔච්චර දෙයක් කරගත්ත නිසා හින්ද ඌ එහෙය කියල තියෙන්නෙ
    (2010 marry කරල 2012 divorce)
    (උබේ ගයිඩ් විකක් හිතට වැදුන බං)

    hitata wadene debas kiyanna mama danne na machan

    habai anukampawata ganu badina nam epa machan

    wiswasa karapan umbata oya ati wela tiyene adare nemei anukampawa

    umbata dan kellekut na umba ahapu kella umbata kamati una itin ekige mona adu paduwa tibbat umbata ea kellage hoda witrai penne

    ape aiya kenek inawa dan 33 marry karala na..lagadi magulak balana giya matara..kella tikak katai attama kiwot ea unata mu kiyanawa badinama onelu itin anna ea wage tamai adu padu penne na

    hodata kalpana karapan tawa tikak

    attatama umba ea kellata adarei nam ekit umbata adare karanawa nam badapan
     
    tearofmine

    Member
    Apr 4, 2015
    16
    0
    0
    Galle
    මචං ඔය උඹේ ඇහැට පේන ලස්සන, අහිංසක කම හැම දේම ඒ විදිහට දකින්නේ උඹට ඒ කෙල්ල ගැන ආදරයක් ඇති වෙලා තියන නිසා. ආදරය කියන්නේ හරි පුදුමාකාර දෙයක් බං. ආදරය ඇති වුනාම ඒ කෙනාව අනිත් හැමෝටම වඩා සුවිශේෂ වෙලා පේනවා. ඉතිං අපි වැරදි කෙනෙකුට ආදරයක් ඇති කරගත්තොත් ඒ දේ වැරදී කියලා අපිට දැනෙන්නේ නෑ. මතක තියා ගනිං බැන්දට පස්සේ අපිට ජීවත් වෙන්නේ කෙල්ලගේ තියන ලස්සනටවත් අහිංසක කමටවත් අදාළ වෙන්නේ නෑ. වැදගත් වෙන්නේ ගතිගුණයි හැදියාවයි. උඹේ ජීවිතය ගැන තීරණයක් දෙන්න අපිට අයිතියක් නෑනෙ මචං. පුලුවන් එකම අපිට දැනෙන පැත්තෙන් පැහැදිලි කරල දෙන එක විතරයි. ඒ කෙල්ල ඇත්ත විස්තරේ උඹට කිව්වේ අවංක කමටම විතරක් නෙවෙයි. එහෙම කිව්වෙ නැත්තං කිව්වට වඩා බරපතල තත්වයක් ඇති වෙන නිසා. ඔය කෙල්ලව උඹ බදිනව නම් උඹලගේ දෙමව්පියන්ගෙන් ඔය කාරනය වසන් කරන්න වෙනවා. එහෙම කරලා කවදහරි ඒක ආරංචි වුනොත් ලොකු අව්ලක් වෙනවා. මොකද උඹට ඉන්න වෙන්නෙත් දෙමව්පියෝ එක්කනේ. අනිත් එක ඔය සිද්ධිය අර කලින් බැදපු එකා ලීක් කරොත් ඒක කවදහරි උඹේ ලමයින්ටත් හොදනෑ. ඔය කියන විදිහට කලින් බැදපු එකා එච්චර හොද මිනිහෙක් වෙන්න බෑ. අනිත් එක මේ කෙල්ලට ඒ පරණ අතීතේ අමතක කරන්න බැරි වෙයිනේ බං. ඒක කවදහරි උඹට ප්‍රශ්ණයක් වෙයි. හැබැයි එකදෙයක් මචං උඹ ඒ කෙල්ලට බලාපොරොත්තු දීලා එහෙම අතඅරින්න එපා. එහෙම වුනොත් ඒකි එක පිට ප්‍රශ්න ආපු නිසා මොනවහරි කරගන්න වුනත් බැරි නෑ. ඒ නිසා දැන්නම හොදට හිතලා තීරණයක් ගනිං. උඹ තාම ඔය කෙල්ලගේ ගතිගුණ ගැන අබමල්රේණුවක් වත් දන්නෙ නෑනේ බං. පිටින් පේන විදිහෙන් මිනිස්සු මනින්න බෑ කියන එක හොදට හිතට ගනිං.

    ඇත්ත බං උබේ කථාව. මං කලින් වැඩ කලේ mental health counselling organization එකක. එකෙ වැඩ කරන කාලේ තාත්තල අය්යල මස්සිනාල රේප කරපු කෙල්ලො, කොල්ලො ඕනතරම් හිටියා උන් එක්ක මං කථාබහ කරල උන්ගේ ජීවිත කථා ශෙයාර් කරන් තියෙනවා. එහෙම කාලෙකවත් මෙච්චර හැගීමක් ඇති වෙලා නෑ බං. එක කොල්ලෙක් හිටියා උගේ තාත්ත අම්ම එක්ක යහන්ගත වෙනවා ඌ ඉදිරියෙම්. කොල්ල 10 වසරේ. උගේ තාත්ත හොදට අඩිය ගහනව කුලී කරන හාදයෙක්. අම්ම එක එක ගෙවල් වල කන්න උයන්න යන ගෑනියෙක්. ඒ කොල්ල ඒ සීන් ඔක්කොම මට කිව්ව. කොහොම හරි අපේ organization එකෙන් ඌව build up කරල ඌ දැන් ජොබක් කරගෙන ආතල් එකේ ඉන්නවා. ඒ කොල්ලගේ ගෙදර කාමර 2ක් විතරයි තියෙන්නෙ. අම්ම තාත්ත දාන සෙල්ලම් ඌට මතක තියෙන කාලෙ ඉදන් හොල්මන් කරකර ඔලුවේ තියෙනවා.

    ඒවගේ සීන් මම ඕන තරම් අහල කතා කරල දැකල තියෙනවා. එත් බං උබල කියනව වගේ අරකිගේ කොල්ල මෙිකි black-male කරන්නත් ඉඩ තියෙනවා නේද.. අනික අවු04 love එකක් marriage එක අවු 02කින් brake වෙච්ච එක ගැන... මාර සීන් බං
     
    tearofmine

    Member
    Apr 4, 2015
    16
    0
    0
    Galle
    hapoi uba wage gonekuta kellek rahasak kiuwane dan uba oka rata wate kiya kiya palayan buruwa. uba wage mati molek ubata oya kella set nowena eka hodai.

    මචං උබ කතා නොකර හිටපන් උබට සීන් එක එච්චර ගෝචර නෑ....:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්ත බං උබේ කථාව. මං කලින් වැඩ කලේ mental health counselling organization එකක. එකෙ වැඩ කරන කාලේ තාත්තල අය්යල මස්සිනාල රේප කරපු කෙල්ලො, කොල්ලො ඕනතරම් හිටියා උන් එක්ක මං කථාබහ කරල උන්ගේ ජීවිත කථා ශෙයාර් කරන් තියෙනවා. එහෙම කාලෙකවත් මෙච්චර හැගීමක් ඇති වෙලා නෑ බං. එක කොල්ලෙක් හිටියා උගේ තාත්ත අම්ම එක්ක යහන්ගත වෙනවා ඌ ඉදිරියෙම්. කොල්ල 10 වසරේ. උගේ තාත්ත හොදට අඩිය ගහනව කුලී කරන හාදයෙක්. අම්ම එක එක ගෙවල් වල කන්න උයන්න යන ගෑනියෙක්. ඒ කොල්ල ඒ සීන් ඔක්කොම මට කිව්ව. කොහොම හරි අපේ organization එකෙන් ඌව build up කරල ඌ දැන් ජොබක් කරගෙන ආතල් එකේ ඉන්නවා. ඒ කොල්ලගේ ගෙදර කාමර 2ක් විතරයි තියෙන්නෙ. අම්ම තාත්ත දාන සෙල්ලම් ඌට මතක තියෙන කාලෙ ඉදන් හොල්මන් කරකර ඔලුවේ තියෙනවා.

    ඒවගේ සීන් මම ඕන තරම් අහල කතා කරල දැකල තියෙනවා. එත් බං උබල කියනව වගේ අරකිගේ කොල්ල මෙිකි black-male කරන්නත් ඉඩ තියෙනවා නේද.. අනික අවු04 love එකක් marriage එක අවු 02කින් brake වෙච්ච එක ගැන... මාර සීන් බං

    ඒක තමයි බං කිව්වේ. දැන දැනම ප්‍රශ්න ගොඩක පැටලෙන්න ඕනේ නෑනේ මචං. බදිනවා කියන්නේ මචං ජීවිතේ ගන්න ලොකුම වැදගත් තීරනේ. අන්න එතනදි වැරදුනොත් ජීවිතේම විනාශ වෙනවා මචං. උඹ බැදලා වෙන රටක පදිංචියට යනව නම් මේ තත්වේ ටිකක් යහපත් වෙන්න පුලුවන්. නමුත් දැන් ඔය උඹ කියන වාතාවරණය අනුව දෙමව්පියොත් එක්ක ඉන්න වෙනවනම් කීයටවත් ඔය දේ කර ගන්න එපා බං. හිතපං තව කෙනෙකුට ආදරය කරලා තව කෙනෙක් බැදපු කෙල්ලද උඹට ලොකු, උඹව මේ ලෝකෙට බිහි කරලා පොඩි කාලේ ඉදලා හදාගත්තු, උඹ වෙනුවෙන් හැම දේම කරපු දෙමව්පියොද උඹට ලොකු කියලා. එක එක්කෙනා එක එක උපදෙස් දෙයි මචං. හැබැයි අන්තිමට විදවන්න ඕනි උඹ.
     
    tearofmine

    Member
    Apr 4, 2015
    16
    0
    0
    Galle
    ඔකට යන්න දීපන් මචං. උබ කිසි වැරැද්දක් නැතුව මොකටද ඔහොම කෙල්ලෙක් බදින්නේ ?? හොද කෙල්ලෙක් හොයාගනින්. අනික ඔහොම ප්‍රශ්න වලට මුහුණ දීපු ය ගොඩක් වෙලාවට ඇත්තම නෙමයි කියන්නේ. උබට බැන්දට පස්සේ එපා වෙයි. සිරාවටම මෝඩ වැඩක් ඕක. කෙල්ල්ක්ට ලව් කරනවා වගේ නෙමයි මචං බැදලා ඩිවෝස් වෙච්ච ගනියෙක්ට ලව් කරන්න හරි අමාරුයි. හොදින් ඉන්නත් හරි අමාරුයි. අනික අම්මලට බොරු කරන්න හදන්නත් එපා. ඒ නිසා ඕක ඇත ඇරලා දාපන්. ලසාන ජිවිතේ අවලස්සන කරගන්න එපා.

    මචං උබ කියල තියෙන දේවල් ගැන හිතන්න ඕන. ඒකි මාව හමුවෙලා මාස5ක් විතර වගේ... ඒකි මොක කරගත්තත් කමක් නෑ බැදල ඩිවෝර්ස් වෙච්ච එක තමයිනෙ අවුල. අනික එකිටයි මටයි වයස් පරතරය අවු 5ක් විතර. එකි කැම්පස් අවුට් වෙලා පරිපාලන exam කරනවලු. ඉතින් එකි අනාගතේ හදාගන්නැතෑ නේද බං. අනික ඒකිගෙ අය්යල දෙන්නත් ඒකි ගැන හොයල බලනවලු.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං උබ කියල තියෙන දේවල් ගැන හිතන්න ඕන. ඒකි මාව හමුවෙලා මාස5ක් විතර වගේ... ඒකි මොක කරගත්තත් කමක් නෑ බැදල ඩිවෝර්ස් වෙච්ච එක තමයිනෙ අවුල. අනික එකිටයි මටයි වයස් පරතරය අවු 5ක් විතර. එකි කැම්පස් අවුට් වෙලා පරිපාලන exam කරනවලු. ඉතින් එකි අනාගතේ හදාගන්නැතෑ නේද බං. අනික ඒකිගෙ අය්යල දෙන්නත් ඒකි ගැන හොයල බලනවලු.

    අනිවාර්යෙන් බං. ඒකි ඒකිගේ අනාගතේ හදා ගනී. ඒකිගේ අයියලා ඒකිට මගුලක් සෙට් කරයි. පොඩි පොඩි හේතු නිසා ඩිවෝස් වුන කොල්ලෝ ඇති තරම් ඉන්නවා.ඒ නැතත් රට යන්න වගේ ඉන්න කොල්ලෙක් ඔය කෙල්ලත් එක්ක යාලු වුනා නම් බැදලා දෙන්නත් එක්ක රට ගිහින් ජීවත් වෙයි. නැත්තං අඩුම තරමේ පිටපලාතක වෙනමම ජීවත් වෙන කොල්ලෙක් වත් ඔය කෙල්ලට සෙට්වෙයි. එකි ඒකිගේ අනාගතය හදාගනී බං. උඹ උඹේ අනාගතය හදාගනිං. අදම තීරණයක් ගනිං. ඕවා හිතේ පැසව පැසව තියාගන්න ඕනෙ නෑ. යාලුවෙක් විදිහට වුනත් ඔය කෙල්ලත් එක්ක එච්චර ආශ්‍රයක් තියාගන්න එපා. එහෙම වුනොත් උඹේ හිත උඹටම පාලනය කර ගන්න බැරිවෙයි.
     
    tearofmine

    Member
    Apr 4, 2015
    16
    0
    0
    Galle
    Kellange Moda Weda Walata Ubata Karanna Deyak Ne Machn,E Nisa Paw Kiyala Hithnna Nm Epa Kawadawath,
    Eki Karapu Weradi Weda Ewa,Therenne Nethi Kaalayak Newei 22 Kiyanne Unge:no::no::no:,Apita Thamai Bn Thma Therenne Neththe Mukuth Mechchra Wayasa Gihinuth:(:(:(....

    Ube Gedara Aya Gena Hithala Ganna Theeranayak Ganin...
    :yes::yes::yes::yes::yes:

    අනීවාර්යෙන් මං හොද තීරනයක් ගන්නවා.... thanks for comments
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    කෙල්ලෙක් දම්මලා කෙල්ල එක්ක පොඩි වලියක් දා ගන්න කියපන්,, කෙල්ල අහින්සකද නෑද්ද හොදට බලාගන්න පුලුවන්,,
    ගෑනියෙක් ගෑන කියන්න පුලුවන් ගෑනියෙකුට විතරයි,, කෙල්ල හොදට හෑසිරුනොත් බෑන්දට වරදක් නෑ,,
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    miyuru4u

    Mr.Tom

    maxboysl

    ^Night Fury^

    i respect you's guides. thank you :yes::yes::yes:

    එපා ඕක කරගහන්න.... කීයටවත් කලින් බැදපු එකක් බදින්න් එපා..උබ ආදරෙයි නම් එකී ගැන හොයල බලල වෙනම උදවුවක් කරපන්. ඉගන ගන්න දේවල් වලට එහෙම. නැතුව උබේ ජිබිතෙට ගව ගන්න එපා.
     
    tearofmine

    Member
    Apr 4, 2015
    16
    0
    0
    Galle
    අනිවාර්යෙන් බං. ඒකි ඒකිගේ අනාගතේ හදා ගනී. ඒකිගේ අයියලා ඒකිට මගුලක් සෙට් කරයි. පොඩි පොඩි හේතු නිසා ඩිවෝස් වුන කොල්ලෝ ඇති තරම් ඉන්නවා.ඒ නැතත් රට යන්න වගේ ඉන්න කොල්ලෙක් ඔය කෙල්ලත් එක්ක යාලු වුනා නම් බැදලා දෙන්නත් එක්ක රට ගිහින් ජීවත් වෙයි. නැත්තං අඩුම තරමේ පිටපලාතක වෙනමම ජීවත් වෙන කොල්ලෙක් වත් ඔය කෙල්ලට සෙට්වෙයි. එකි ඒකිගේ අනාගතය හදාගනී බං. උඹ උඹේ අනාගතය හදාගනිං. අදම තීරණයක් ගනිං. ඕවා හිතේ පැසව පැසව තියාගන්න ඕනෙ නෑ. යාලුවෙක් විදිහට වුනත් ඔය කෙල්ලත් එක්ක එච්චර ආශ්‍රයක් තියාගන්න එපා. එහෙම වුනොත් උඹේ හිත උඹටම පාලනය කර ගන්න බැරිවෙයි.

    හරි මචං මං ඒක අමතක කරනවා. අපේ අය්යත් කිව්ව ඒකිට බලාපොරොත්තු අතිවෙන කිසිම දෙයක් කියන්නැතුව නිකන් ඇඩ්වයිස් ටිකක් දීල සාමාන්‍ය විදහට office එකේ වැඩ ටික කියල දීපන් කියල. මම ඒකිට වඩා සීනියර් ඒකි දන්නේ නැති accounts වගේ දෙවල් මං තමයි කියල දෙන්නෙ. ටික දවසකින් අමතක වෙයි නේද බං.. බැරිම වෙන්න ගියොත් මං ට්‍රාන්සර් එකක් ගන්නවා. නැත්නම් ඒකිගෙ ගම්පලාත දුරක නිසා ඒකිට ට්‍රාන්සර් එකක් ලොක්කකට කියල හදල දෙනවා....
     
    tearofmine

    Member
    Apr 4, 2015
    16
    0
    0
    Galle
    කෙල්ලෙක් දම්මලා කෙල්ල එක්ක පොඩි වලියක් දා ගන්න කියපන්,, කෙල්ල අහින්සකද නෑද්ද හොදට බලාගන්න පුලුවන්,,
    ගෑනියෙක් ගෑන කියන්න පුලුවන් ගෑනියෙකුට විතරයි,, කෙල්ල හොදට හෑසිරුනොත් බෑන්දට වරදක් නෑ,,

    බෑ බෑ බං මං තීරණයකට ආව... අමතක කරල දානව බං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරි මචං මං ඒක අමතක කරනවා. අපේ අය්යත් කිව්ව ඒකිට බලාපොරොත්තු අතිවෙන කිසිම දෙයක් කියන්නැතුව නිකන් ඇඩ්වයිස් ටිකක් දීල සාමාන්‍ය විදහට office එකේ වැඩ ටික කියල දීපන් කියල. මම ඒකිට වඩා සීනියර් ඒකි දන්නේ නැති accounts වගේ දෙවල් මං තමයි කියල දෙන්නෙ. ටික දවසකින් අමතක වෙයි නේද බං.. බැරිම වෙන්න ගියොත් මං ට්‍රාන්සර් එකක් ගන්නවා. නැත්නම් ඒකිගෙ ගම්පලාත දුරක නිසා ඒකිට ට්‍රාන්සර් එකක් ලොක්කකට කියල හදල දෙනවා....

    අන්න හරි මචං ඒකයි වෙන්න ඕනේ. :yes: :) මනුශ්‍ය හැගීම් අපිට ඕනි විදිහට පාලනය කර ගන්න තරම් අපි දක්ශ වෙන්න ඕනෙ බං. හැගීම් වලට වහල් වුනොත් ජීවිතේ විනාස වෙනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අන්න හරි මචං ඒකයි වෙන්න ඕනේ. :yes: :) මනුශ්‍ය හැගීම් අපිට ඕනි විදිහට පාලනය කර ගන්න තරම් අපි දක්ශ වෙන්න ඕනෙ බං. හැගීම් වලට වහල් වුනොත් ජීවිතේ විනාස වෙනවා.

    :yes::yes::yes: කපුගේ ගැන ත්‍රෙඩ් එකක් දැම්ම බලපන්