මචං මේ Thread එක හොයලා දෙන්නකෝ මේ ලගදි කවුරුහරි කෙනෙක් Thread එකක් දාලා තිබුණා කොම්පියුටර් එක පිළිවෙලකට තියා ගන්න පුළුවන් software එකක් එකෙන් එක file දෙතැනක හියනවා නම් පෙන්නනවලු ඒ Thread එක හොයලා දෙන්නකො