මචං මොකක්ද බං මං මේකට කරන්නෙ??

මචං මොකක්ද බං මං මේකට කරන්නෙ??

මචං මොකක්ද බං මන් කරන්න ඕන.?? මට වෙන කවරුවත් නෑ බං මේක කියන්නවත්.. අනේ බං මේකට මං මොකක්ද බං කරන්නෙ??

මචං මේක joke එකකට ගන්න හිතං ඉන්න එවුන් දැන්ම පලයං බං. උං මේකට නොඑනවන්ම් හොඳයි.. මොකද බං මේක මගේ ජීවිතේ සම්බන්ධ දෙයක් බං..

මෙහෙමයි සීන් එක.. මායි මගෙ කෙල්ලයි මේ දවස් ටිකේ (මස 2ක් විතර තිස්සෙ) හැම දවසෙම වගේ රණ්ඩු බං. හිනා වෙලා සතුටින් හිටිය දවසක් නැත්තටම නැති තරං බං.. අපි දෙන්නට මොනව වෙලාද මං දන්නෙ නෑ බං.

එයා කලිං හිතන් හිටියා ලොකූ partyක් දෙන්න එයාගෙ birthday එකට.. ම්චන් මේ රණ්ඩු වලට මං විතරක් නෙවෙයි.. එයාගෙත් වැරදි නිසා වුණ දේවල් බං.. ඒත් එවට එයා එක එක සාධාර්ණ හේතු කියල හොඳ කෙනා වෙනව බං..

ඒකත් කමක් නැ කියමු.. අපේ රණ්ඩු නිසා ලොකුවට දෙන්න හිතං හිටිය party එක අන්තිමට නිකං පොඩි එකක් විතරක් වුනා. එත් එදා මං මට පුලුවං උපරිමෙන් එයාට හිනාව ගෙනත් දුන්න..

ඊයෙ එයා කියනව.. "මට දැං ඔය්ත් එක්ක් ඉඳියට සතුටින් නෙවෙඉ ඉන්නෙ.. birthday එක දවසෙ ගොඩක් plans තිබුන.. ඒත් ඒ සෙරම ඔය නැතිකරා.. මගේ හීන බලාපොරොත්තු වීදුරුවක් වගේ කුඩු කරල දැමිම.. දැනි මට ඔයත් එක්ක අවිඩින්නවත් කිසිම ආසාවක් නෑ"

මේක මචං එයා දුකට කියන ඒව වෙන්නැති බං.. මන් දන්නව බං එයා මට ගොඩක් ආදරෙඉ කියල..

මෙව ම්ච්නං මට කාටවත් කියන්න බැ බං.. මොකද ඒක එයාගෙ ප්‍රති රූපෙට හ්ඳ නෑනෙ බං..
එකෛ මචං මං උඹලගෙනි අහන්නෙ බං,

මට එයා නැතුව බෑ බං. මන් එයාට ගොඩක් ි ආදරෙයි බං..

එයාව shape කර ගනින විදියක් කියපංකෝ
.

gift එකක් දුන්නොත් shape වෙයිද බං??
නැත්තං කෙල්ලො සාමන්‍යෙන් කැමති , සතුටු වෙනිනෙ මොන වගේ දේවල් වලටද බං??

ලසිසන තැන් වල ඇවිදිනිනවත් මාත් එක්ක එයා එන්න කැමති නෑ බං. මට බලෙන් ඇදන් යන්න බෑනෙ බං.

මං මොකක්ද බං කරන්නෙ?? මට එයාව අතාරින්න බෑ බං. අතාරින්න කියන්නත් එපා..
 
Last edited:

bongbong1

Banned
Nov 11, 2014
62
0
0
yo home
බදින්න කලින් බත්ඩේ එකට උකාගන්න එනවන0 තෝ ඔය උත්තිට කරගැහුවට පස්සෙ ඇට දෙකෙන් තමා යන්න වෙන්නෙ.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කෙල්ල තමන්ගේ වැරදි බාරගන්නේ නැත්නම් අතහරින එකයි හොද, තමන්ගේ වැරදි බාරගන්නේ නැති මිනිස්සු එක්ක ඉන්න එක ඇගට ඒ තරම් හොද නෑ, උන් ඕනෙම වැඩක් කරලා ෂේප් වෙන්නයි බලන්නේ. ඔය කෙල්ල මිනියක් මැරුවක් කියයි ඒකි මැරුවේ නෑ කියලා, කියලා, උබව මාට්ටු කරයි. අතහරින්න බන්, අතහරින්න.
 
blue_in_rio

Well-known member
  • මචං මොකක්ද බං මන් කරන්න ඕන.?? මට වෙන කවරුවත් නෑ බං මේක කියන්නවත්.. අනේ බං මේකට මං මොකක්ද බං කරන්නෙ??

    මචං මේක joke එකකට ගන්න හිතං ඉන්න එවුන් දැන්ම පලයං බං. උං මේකට නොඑනවන්ම් හොඳයි.. මොකද බං මේක මගේ ජීවිතේ සම්බන්ධ දෙයක් බං..

    මෙහෙමයි සීන් එක.. මායි මගෙ කෙල්ලයි මේ දවස් ටිකේ (මස 2ක් විතර තිස්සෙ) හැම දවසෙම වගේ රණ්ඩු බං. හිනා වෙලා සතුටින් හිටිය දවසක් නැත්තටම නැති තරං බං.. අපි දෙන්නට මොනව වෙලාද මං දන්නෙ නෑ බං.

    එයා කලිං හිතන් හිටියා ලොකූ partyක් දෙන්න එයාගෙ birthday එකට.. ම්චන් මේ රණ්ඩු වලට මං විතරක් නෙවෙයි.. එයාගෙත් වැරදි නිසා වුණ දේවල් බං.. ඒත් එවට එයා එක එක සාධාර්ණ හේතු කියල හොඳ කෙනා වෙනව බං..

    ඒකත් කමක් නැ කියමු.. අපේ රණ්ඩු නිසා ලොකුවට දෙන්න හිතං හිටිය party එක අන්තිමට නිකං පොඩි එකක් විතරක් වුනා. එත් එදා මං මට පුලුවං උපරිමෙන් එයාට හිනාව ගෙනත් දුන්න..

    ඊයෙ එයා කියනව.. "මට දැං ඔය්ත් එක්ක් ඉඳියට සතුටින් නෙවෙඉ ඉන්නෙ.. birthday එක දවසෙ ගොඩක් plans තිබුන.. ඒත් ඒ සෙරම ඔය නැතිකරා.. මගේ හීන බලාපොරොත්තු වීදුරුවක් වගේ කුඩු කරල දැමිම.. දැනි මට ඔයත් එක්ක අවිඩින්නවත් කිසිම ආසාවක් නෑ"

    මේක මචං එයා දුකට කියන ඒව වෙන්නැති බං.. මන් දන්නව බං එයා මට ගොඩක් ආදරෙඉ කියල..

    මෙව ම්ච්නං මට කාටවත් කියන්න බැ බං.. මොකද ඒක එයාගෙ ප්‍රති රූපෙට හ්ඳ නෑනෙ බං..
    එකෛ මචං මං උඹලගෙනි අහන්නෙ බං,

    මට එයා නැතුව බෑ බං. මන් එයාට ගොඩක් ි ආදරෙයි බං..

    එයාව shape කර ගනින විදියක් කියපංකෝ
    .

    gift එකක් දුන්නොත් shape වෙයිද බං??
    නැත්තං කෙල්ලො සාමන්‍යෙන් කැමති , සතුටු වෙනිනෙ මොන වගේ දේවල් වලටද බං??

    ලසිසන තැන් වල ඇවිදිනිනවත් මාත් එක්ක එයා එන්න කැමති නෑ බං. මට බලෙන් ඇදන් යන්න බෑනෙ බං.

    මං මොකක්ද බං කරන්නෙ?? මට එයාව අතාරින්න බෑ බං. අතාරින්න කියන්නත් එපා..

    මචන්, රතු මල් ජාති 3යි, කහ මල් ජාති 3යි, සුදු මල් ජාති 3යි, ගොඩ දිය මස් ජාති 3 ගානෙයි, බිත්තර 3යි, දුම්මල ග්‍රෑම් 300යි, කට්ට කුමන්ජල් ග්‍රෑම් 300යි, උබ කැමති ජාති 3 කින්, කොන්ඩම් 3යි අරන් මාව හම්බවෙන්න වරෙන්.....පැය බාගෙන් කෙල්ල ශේප් කරලා දෙන්නම්....වැඩේ ඉවර වෙනකම් උබ කාමරේට එන්න එපා, කිලි වදිනවා.... :dull::dull:

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    කෙල්ල තමන්ගේ වැරදි බාරගන්නේ නැත්නම් අතහරින එකයි හොද, තමන්ගේ වැරදි බාරගන්නේ නැති මිනිස්සු එක්ක ඉන්න එක ඇගට ඒ තරම් හොද නෑ, උන් ඕනෙම වැඩක් කරලා ෂේප් වෙන්නයි බලන්නේ. ඔය කෙල්ල මිනියක් මැරුවක් කියයි ඒකි මැරුවේ නෑ කියලා, කියලා, උබව මාට්ටු කරයි. අතහරින්න බන්, අතහරින්න.

    ඔව් මචන් මාත් කියන්නෙ ඒකම තමා..හැබැයි කියන තරම් ලේසි නැතිවෙයි ඒක කරන්න..මන් ලඟදි ඉදලා දැක්ක A/L ගණන් ගැන අහලා මූ ත්‍රෙඩ් දාල තියෙනවා..ඔහොම ගියොත් එ ගැම්ම නැතිවෙලා මූ කෙලෝගන්නවා අනිවා.. :dull: :no:
     
    bongbong1

    Banned
    Nov 11, 2014
    62
    0
    0
    yo home

    මචන්, රතු මල් ජාති 3යි, කහ මල් ජාති 3යි, සුදු මල් ජාති 3යි, ගොඩ දිය මස් ජාති 3 ගානෙයි, බිත්තර 3යි, දුම්මල ග්‍රෑම් 300යි, කට්ට කුමන්ජල් ග්‍රෑම් 300යි, උබ කැමති ජාති 3 කින්, කොන්ඩම් 3යි අරන් මාව හම්බවෙන්න වරෙන්.....පැය බාගෙන් කෙල්ල ශේප් කරලා දෙන්නම්....වැඩේ ඉවර වෙනකම් උබ කාමරේට එන්න එපා, කිලි වදිනවා.... :dull::dull:

    මාත් ස්කර්විත් එක්ක එන්නද ? :P :P :P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    sahooo ekak kiyannam.. Nikan gaanunge Jangi passe yana pirimeyek wenna epa... pirimi pawurshaya anagata aragena hadiyan... kella ohoma kiyaddi ubata lajja nadda passen yanna...?? ubata oooka nathuwa ba kiyana eka wena ekak set wenakam witharai ban... me ath dakeemen kiyanne... machan love should be genuien..!!! nikan seeni boola aran deela yaalu kara ganna katha karanawata wada Manasin hithala theeranayak ganin....
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මචං මොකක්ද බං මන් කරන්න ඕන.?? මට වෙන කවරුවත් නෑ බං මේක කියන්නවත්.. අනේ බං මේකට මං මොකක්ද බං කරන්නෙ??

    මචං මේක joke එකකට ගන්න හිතං ඉන්න එවුන් දැන්ම පලයං බං. උං මේකට නොඑනවන්ම් හොඳයි.. මොකද බං මේක මගේ ජීවිතේ සම්බන්ධ දෙයක් බං..

    මෙහෙමයි සීන් එක.. මායි මගෙ කෙල්ලයි මේ දවස් ටිකේ (මස 2ක් විතර තිස්සෙ) හැම දවසෙම වගේ රණ්ඩු බං. හිනා වෙලා සතුටින් හිටිය දවසක් නැත්තටම නැති තරං බං.. අපි දෙන්නට මොනව වෙලාද මං දන්නෙ නෑ බං.

    එයා කලිං හිතන් හිටියා ලොකූ partyක් දෙන්න එයාගෙ birthday එකට.. ම්චන් මේ රණ්ඩු වලට මං විතරක් නෙවෙයි.. එයාගෙත් වැරදි නිසා වුණ දේවල් බං.. ඒත් එවට එයා එක එක සාධාර්ණ හේතු කියල හොඳ කෙනා වෙනව බං..

    ඒකත් කමක් නැ කියමු.. අපේ රණ්ඩු නිසා ලොකුවට දෙන්න හිතං හිටිය party එක අන්තිමට නිකං පොඩි එකක් විතරක් වුනා. එත් එදා මං මට පුලුවං උපරිමෙන් එයාට හිනාව ගෙනත් දුන්න..

    ඊයෙ එයා කියනව.. "මට දැං ඔය්ත් එක්ක් ඉඳියට සතුටින් නෙවෙඉ ඉන්නෙ.. birthday එක දවසෙ ගොඩක් plans තිබුන.. ඒත් ඒ සෙරම ඔය නැතිකරා.. මගේ හීන බලාපොරොත්තු වීදුරුවක් වගේ කුඩු කරල දැමිම.. දැනි මට ඔයත් එක්ක අවිඩින්නවත් කිසිම ආසාවක් නෑ"

    මේක මචං එයා දුකට කියන ඒව වෙන්නැති බං.. මන් දන්නව බං එයා මට ගොඩක් ආදරෙඉ කියල..

    මෙව ම්ච්නං මට කාටවත් කියන්න බැ බං.. මොකද ඒක එයාගෙ ප්‍රති රූපෙට හ්ඳ නෑනෙ බං..
    එකෛ මචං මං උඹලගෙනි අහන්නෙ බං,

    මට එයා නැතුව බෑ බං. මන් එයාට ගොඩක් ි ආදරෙයි බං..

    එයාව shape කර ගනින විදියක් කියපංකෝ
    .

    gift එකක් දුන්නොත් shape වෙයිද බං??
    නැත්තං කෙල්ලො සාමන්‍යෙන් කැමති , සතුටු වෙනිනෙ මොන වගේ දේවල් වලටද බං??

    ලසිසන තැන් වල ඇවිදිනිනවත් මාත් එක්ක එයා එන්න කැමති නෑ බං. මට බලෙන් ඇදන් යන්න බෑනෙ බං.

    මං මොකක්ද බං කරන්නෙ?? මට එයාව අතාරින්න බෑ බං. අතාරින්න කියන්නත් එපා..

    honda dido ekak aran deepan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ල තමන්ගේ වැරදි බාරගන්නේ නැත්නම් අතහරින එකයි හොද, තමන්ගේ වැරදි බාරගන්නේ නැති මිනිස්සු එක්ක ඉන්න එක ඇගට ඒ තරම් හොද නෑ, උන් ඕනෙම වැඩක් කරලා ෂේප් වෙන්නයි බලන්නේ. ඔය කෙල්ල මිනියක් මැරුවක් කියයි ඒකි මැරුවේ නෑ කියලා, කියලා, උබව මාට්ටු කරයි. අතහරින්න බන්, අතහරින්න.
    ඇත්ත කතාව..:yes:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මුන්ට මොනවා වේගෙන එනවද මන්ද. ඇයි බන් උඹගේ මොලේ කල්පනා කරලා තීරනගන්න බැරි. යකෝ කෙල්ලෙක් යාලු වුනා කියන්නේ ඇනයක්. ආදරේ වුනා කියන්නේ ඊට වැඩ ඇනයක්. කෙල්ලට එපා වුනාම උඹට ඒකිව අතරගන්න බෑ නම් ආදරේ නොකර හිටපන්. පුකේ ආදරේ ... උඹල හැගීම් වලට වහල් වෙලා..අපරාදේ උඹේ තරුණ කාලේ. සතුටෙන් හිටපන් බන්..
    බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්
     
    Last edited:

    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    මචං මොකක්ද බං මන් කරන්න ඕන.?? මට වෙන කවරුවත් නෑ බං මේක කියන්නවත්.. අනේ බං මේකට මං මොකක්ද බං කරන්නෙ??

    මචං මේක joke එකකට ගන්න හිතං ඉන්න එවුන් දැන්ම පලයං බං. උං මේකට නොඑනවන්ම් හොඳයි.. මොකද බං මේක මගේ ජීවිතේ සම්බන්ධ දෙයක් බං..

    මෙහෙමයි සීන් එක.. මායි මගෙ කෙල්ලයි මේ දවස් ටිකේ (මස 2ක් විතර තිස්සෙ) හැම දවසෙම වගේ රණ්ඩු බං. හිනා වෙලා සතුටින් හිටිය දවසක් නැත්තටම නැති තරං බං.. අපි දෙන්නට මොනව වෙලාද මං දන්නෙ නෑ බං.

    එයා කලිං හිතන් හිටියා ලොකූ partyක් දෙන්න එයාගෙ birthday එකට.. ම්චන් මේ රණ්ඩු වලට මං විතරක් නෙවෙයි.. එයාගෙත් වැරදි නිසා වුණ දේවල් බං.. ඒත් එවට එයා එක එක සාධාර්ණ හේතු කියල හොඳ කෙනා වෙනව බං..

    ඒකත් කමක් නැ කියමු.. අපේ රණ්ඩු නිසා ලොකුවට දෙන්න හිතං හිටිය party එක අන්තිමට නිකං පොඩි එකක් විතරක් වුනා. එත් එදා මං මට පුලුවං උපරිමෙන් එයාට හිනාව ගෙනත් දුන්න..

    ඊයෙ එයා කියනව.. "මට දැං ඔය්ත් එක්ක් ඉඳියට සතුටින් නෙවෙඉ ඉන්නෙ.. birthday එක දවසෙ ගොඩක් plans තිබුන.. ඒත් ඒ සෙරම ඔය නැතිකරා.. මගේ හීන බලාපොරොත්තු වීදුරුවක් වගේ කුඩු කරල දැමිම.. දැනි මට ඔයත් එක්ක අවිඩින්නවත් කිසිම ආසාවක් නෑ"

    මේක මචං එයා දුකට කියන ඒව වෙන්නැති බං.. මන් දන්නව බං එයා මට ගොඩක් ආදරෙඉ කියල..

    මෙව ම්ච්නං මට කාටවත් කියන්න බැ බං.. මොකද ඒක එයාගෙ ප්‍රති රූපෙට හ්ඳ නෑනෙ බං..
    එකෛ මචං මං උඹලගෙනි අහන්නෙ බං,

    මට එයා නැතුව බෑ බං. මන් එයාට ගොඩක් ි ආදරෙයි බං..

    එයාව shape කර ගනින විදියක් කියපංකෝ
    .

    gift එකක් දුන්නොත් shape වෙයිද බං??
    නැත්තං කෙල්ලො සාමන්‍යෙන් කැමති , සතුටු වෙනිනෙ මොන වගේ දේවල් වලටද බං??

    ලසිසන තැන් වල ඇවිදිනිනවත් මාත් එක්ක එයා එන්න කැමති නෑ බං. මට බලෙන් ඇදන් යන්න බෑනෙ බං.

    මං මොකක්ද බං කරන්නෙ?? මට එයාව අතාරින්න බෑ බං. අතාරින්න කියන්නත් එපා..

    bump
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    මචං මොකක්ද බං මන් කරන්න ඕන.?? මට වෙන කවරුවත් නෑ බං මේක කියන්නවත්.. අනේ බං මේකට මං මොකක්ද බං කරන්නෙ??

    ඒකත් කමක් නැ කියමු.. අපේ රණ්ඩු නිසා ලොකුවට දෙන්න හිතං හිටිය party එක අන්තිමට නිකං පොඩි එකක් විතරක් වුනා. එත් එදා මං මට පුලුවං උපරිමෙන් එයාට හිනාව ගෙනත් දුන්න..

    Machan, koi kadenda bn gatte, matat kiyapanko pot eka!!! :rolleyes::rolleyes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    dan uba ekita weredda patawala uba taraha weyan,passen giyoth tawa lewakanna witarai wenne....

    Ah k then find a better one.Bye kiyala msg ekak dala phone answer karanne nethuwa hitapan...ubata adarenan sathiyak wage yaddi passen ei.....
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    මුන්ට මොනවා වේගෙන එනවද මන්ද. ඇයි බන් උඹගේ මොලේ කල්පනා කරලා තීරනගන්න බැරි. යකෝ කෙල්ලෙක් යාලු වුනා කියන්නේ ඇනයක්. ආදරේ වුනා කියන්නේ ඊට වැඩ ඇනයක්. කෙල්ලට එපා වුනාම උඹට ඒකිව අතරගන්න බෑ නම් ආදරේ නොකර හිටපන්. පුකේ ආදරේ ... උඹල හැගීම් වලට වහල් වෙලා..අපරාදේ උඹේ තරුණ කාලේ. සතුටෙන් හිටපන් බන්..
    බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්
    යකෝ කුහකයා, තොට නැති හින්ද බඩුවක් අනුන්ගේ එකට ඉරිසියා කරන්න එපා.
    තෝ වගේ නපුන්සකයන්ට බඩු වැටෙන්නේ නැහැ කියල අනික් උන් පලිද?
    කොල්ලෙක් අමාරුවේ වැටුනහම මේ වගේ පහත් අසික්කිත විදිහට සක්කිලි වැඩ කරන්න එපා