මචං මොකක්ද බං මං මේකට කරන්නෙ??
මචං මොකක්ද බං මන් කරන්න ඕන.?? මට වෙන කවරුවත් නෑ බං මේක කියන්නවත්.. අනේ බං මේකට මං මොකක්ද බං කරන්නෙ??
මචං මේක joke එකකට ගන්න හිතං ඉන්න එවුන් දැන්ම පලයං බං. උං මේකට නොඑනවන්ම් හොඳයි.. මොකද බං මේක මගේ ජීවිතේ සම්බන්ධ දෙයක් බං..
මෙහෙමයි සීන් එක.. මායි මගෙ කෙල්ලයි මේ දවස් ටිකේ (මස 2ක් විතර තිස්සෙ) හැම දවසෙම වගේ රණ්ඩු බං. හිනා වෙලා සතුටින් හිටිය දවසක් නැත්තටම නැති තරං බං.. අපි දෙන්නට මොනව වෙලාද මං දන්නෙ නෑ බං.
එයා කලිං හිතන් හිටියා ලොකූ partyක් දෙන්න එයාගෙ birthday එකට.. ම්චන් මේ රණ්ඩු වලට මං විතරක් නෙවෙයි.. එයාගෙත් වැරදි නිසා වුණ දේවල් බං.. ඒත් එවට එයා එක එක සාධාර්ණ හේතු කියල හොඳ කෙනා වෙනව බං..
ඒකත් කමක් නැ කියමු.. අපේ රණ්ඩු නිසා ලොකුවට දෙන්න හිතං හිටිය party එක අන්තිමට නිකං පොඩි එකක් විතරක් වුනා. එත් එදා මං මට පුලුවං උපරිමෙන් එයාට හිනාව ගෙනත් දුන්න..
ඊයෙ එයා කියනව.. "මට දැං ඔය්ත් එක්ක් ඉඳියට සතුටින් නෙවෙඉ ඉන්නෙ.. birthday එක දවසෙ ගොඩක් plans තිබුන.. ඒත් ඒ සෙරම ඔය නැතිකරා.. මගේ හීන බලාපොරොත්තු වීදුරුවක් වගේ කුඩු කරල දැමිම.. දැනි මට ඔයත් එක්ක අවිඩින්නවත් කිසිම ආසාවක් නෑ"
මේක මචං එයා දුකට කියන ඒව වෙන්නැති බං.. මන් දන්නව බං එයා මට ගොඩක් ආදරෙඉ කියල..
මෙව ම්ච්නං මට කාටවත් කියන්න බැ බං.. මොකද ඒක එයාගෙ ප්රති රූපෙට හ්ඳ නෑනෙ බං..
එකෛ මචං මං උඹලගෙනි අහන්නෙ බං,
මට එයා නැතුව බෑ බං. මන් එයාට ගොඩක් ි ආදරෙයි බං..
එයාව shape කර ගනින විදියක් කියපංකෝ
.
gift එකක් දුන්නොත් shape වෙයිද බං??
නැත්තං කෙල්ලො සාමන්යෙන් කැමති , සතුටු වෙනිනෙ මොන වගේ දේවල් වලටද බං??
ලසිසන තැන් වල ඇවිදිනිනවත් මාත් එක්ක එයා එන්න කැමති නෑ බං. මට බලෙන් ඇදන් යන්න බෑනෙ බං.
මං මොකක්ද බං කරන්නෙ?? මට එයාව අතාරින්න බෑ බං. අතාරින්න කියන්නත් එපා..

Last edited:
kella keeya wasareda?