මචං රැල්ලක් හදමුද

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    ප්‍රේමලාල් ස' ව අධිකරණ ඇමති කරන්න :D

    F2kcEuO.png

    RoqeXBV.png

    eeACvQD.png
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනිවා බන් සිරාවට කරනවනම් මම නම් කැමති..කිසි අවුලක් නැහැ...චොකා සර් ගැන දන්න උන් දන්නවා..මිනිහ සැහෙන්න වැඩක් කරා..පොඩි වැරද්දක් උනා මිනිහා අතින් ..එකත් ඉතින් රට වෙනුවෙන් නේ කරේ..ඒ කරපු නිසයි අද අපිට රජෙක් වගේ පාලකයෙක් ඉන්නේ...රත්නපුරේ අපි චොකා ස'ට උපරිම දේ දුන්න ඉතින්..දැන් ස'ට රට බාරයි අපේ ගෝටා එක්ක එකතු වෙලා මේ රට ගොඩ ගන්න..පින් සිද්ද වෙනවා...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අනිවා බන් සිරාවට කරනවනම් මම නම් කැමති..කිසි අවුලක් නැහැ...චොකා සර් ගැන දන්න උන් දන්නවා..මිනිහ සැහෙන්න වැඩක් කරා..පොඩි වැරද්දක් උනා මිනිහා අතින් ..එකත් ඉතින් රට වෙනුවෙන් නේ කරේ..ඒ කරපු නිසයි අද අපිට රජෙක් වගේ පාලකයෙක් ඉන්නේ...රත්නපුරේ අපි චොකා ස'ට උපරිම දේ දුන්න ඉතින්..දැන් ස'ට රට බාරයි අපේ ගෝටා එක්ක එකතු වෙලා මේ රට ගොඩ ගන්න..පින් සිද්ද වෙනවා...

    දිනු දේශය රැකගමු :yes:
     
    • Like
    Reactions: kolavari