මචං විට , මාව කනවද උබලා?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං විට , මාව කනවද උබලා?

    මම මුලින්ම විට පස්සෙ මාව ඊට පස්සේ බීඩී වලට ඇබ්බැහි වෙලා ඉදියා...
    පස්සේ මට ඕක ගැන බයක් දැනුනා වටෙන් පිටෙන් අහපු කතා එක්ක...මගේ කටේ පොඩි බිබිලකුත් ඇවිත් තිබ්බ සුදු පාට... ඒකයි මම වැඩියමත් බය උනේ...

    හොයල බැලුවා පෙනන්න තැනක්. අන්තර්ජාලේ බැලුවම අහුවුනා පොට්1. රජයේ පිළිකා කල්තියා හදුනාගැනීමේ මද්‍යස්ථානය..නාරාහෙන්පිට.

    මෙන්න තැන....
    http://www.nccp.health.gov.lk/index.php/menu-styles/main-menu

    ගිහිල්ලා චැක් කොරගත්තා... ඇත්තටම මම බය උනා පෙන්නන්න පෝලිමෙ ඉද්දි.. පස්සේ ඉතින් ඩොකාල දෙන්නෙක්ම චැක් කෙරුවා.. දෙවනුව චැක් කල ඩොක්ටර් හොද දේශනාවක් දුන්න ඉතින්.. මගේ දත් ටික සේරම කහට බැදිලා ඇතුලෙන් දුබුරු පාට වෙලා තිබ්බේ... ඔය සිද්ධියෙන් පස්සේ මම් කන එක නවත්තලම දැම්මා..
    මම ඉතින් ඕක නැවැත්තුවේ ලෙඩට බය වීමෙන්.. උඹලත් කනවා නම් හෝ බොනවා නම් ඕව නාරහෙන්පිටින් නොමිලෙ චැක් කොරගන්න පුලුවන්... මේක තමා රජයේ තැන..

    උදේ 9 ඉදන් හවස 5 වෙනකන් පරීක්ශන කෙරෙනවා... නියපොත්තෙන් කඩල අයින් කරගන්න තියන දෙ පොරොවෙන් කපන්න තියාගන්න එපා...
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නාරාහෙන්පිට බස් හෝල්ට්1 ගාව තියෙන්නෙ... මැප්1 බලන්නකො.. ඇතුලට යද්දිම නර්ස් කෙනෙක් ඉන්නවා. එයා ගාව තියනව ෆොර්ම්1ක්.. ඒ ෆොර්ම්1 පුරෝල දෙන්න කියලා අපට දෙනවා. පොඩි ෆෝම්1ක්..ඉන් පස්සේ චෙක් කරනවා.. පුලුවන් තරම් වැරදි පුරුදු අතාරින්න බලන්න ඉතින්...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    math kanava idala hitala bn.navathvanna ona bn

    mewa abbahi wena ekai aula..kewama nonstop kanna hithenawane ban...anika api wita kiyala kanne jara hunu, puwak, jara dunkala.. items(igurupiyali,karabunati,etc) mukuth nathuwa.ithin wita wisai...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    යකෝ බීඩි බොන ගමන්ද උඹ පිටිකිරි නැතුව දියර කිරි බොන්න කියල මේකෙ උන්ට දේශනා දුන්නෙ :growl:

    කොහොමහරි නවත්තපු එකනං සෑහෙන්න වටිනව ඇබ්බැහි වුණොත් පුදුම අමාරුයි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යකෝ බීඩි බොන ගමන්ද උඹ පිටිකිරි නැතුව දියර කිරි බොන්න කියල මේකෙ උන්ට දේශනා දුන්නෙ :growl:

    :sorry::sorry::sorry::sorry::sorry:

    කොහොමහරි නවත්තපු එකනං සෑහෙන්න වටිනව ඇබ්බැහි වුණොත් පුදුම අමාරුයි

    ඇබ්බැහියක් අතාරින්න මාර අමාරුයි.. ඒ ඇබ්බැහියේ ආදීනව ශොක් වෙන විදියට දැක්කොත් නම් සමහරු එයින් මිදෙනවා...
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    අඩෝ උඹ විට කනවද... මමත් කනවා ඇට්ටි හැලෙන්න... කට පැලෙන්නෙ රිදෙන්නෙ මොකුත් නෑ බිබිලි මොකුත් නෑ... දැන් නවත්තන්න බෑ වගේ ඇබ්බැහිවෙලා. නෝන එක්ක එකට ඉන්නකොටත් කටේ හපය තියාගෙන ඉන්නෙ... දවසක් විතර නවත්තල ඉන්නකොට ආයෙම ඉන්න බැරිවෙනවා මොකද බන් කරන්නෙ ඒකට..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,843
    113
    Mother Earth
    ඉඳකින් තෝ බීඩි බීල තමයි ඔච්චර කෙට්ටු වෙලා තියෙන්නෙ ගොන් පකයා.:sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,843
    113
    Mother Earth
    අඩෝ උඹ විට කනවද... මමත් කනවා ඇට්ටි හැලෙන්න... කට පැලෙන්නෙ රිදෙන්නෙ මොකුත් නෑ බිබිලි මොකුත් නෑ... දැන් නවත්තන්න බෑ වගේ ඇබ්බැහිවෙලා. නෝන එක්ක එකට ඉන්නකොටත් කටේ හපය තියාගෙන ඉන්නෙ... දවසක් විතර නවත්තල ඉන්නකොට ආයෙම ඉන්න බැරිවෙනවා මොකද බන් කරන්නෙ ඒකට..

    ගෑනි හැබැයි කැමති ඇති විට කනවට. දිව ගොරෝසු වෙනවනේ. :rolleyes::D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ උඹ විට කනවද... මමත් කනවා ඇට්ටි හැලෙන්න... කට පැලෙන්නෙ රිදෙන්නෙ මොකුත් නෑ බිබිලි මොකුත් නෑ... දැන් නවත්තන්න බෑ වගේ ඇබ්බැහිවෙලා. නෝන එක්ක එකට ඉන්නකොටත් කටේ හපය තියාගෙන ඉන්නෙ... දවසක් විතර නවත්තල ඉන්නකොට ආයෙම ඉන්න බැරිවෙනවා මොකද බන් කරන්නෙ ඒකට..

    ඕකම තමා මගේත් තත්වෙ උනෙත්... මහරගම පිළිකා රෝහලට යන්න අනිවර්යෙන්ම නිකන් ගිහින් බලන්න තත්වෙ.. විටාකාපු උන්මයි බහුතරේ ඉන්නේ...බෙල්ල කලූ වෙලා ඉඩිමිල තුවාල ලොකු. ලංකාවේ දුර පළාත් වලින් දරු පවුල් එක්ක ඇවිත් බේත් ගන්න. මුලු පවුලම අනාතයිනේ බං.. මම් නම් මාර විදියට උනා බං ඒව මත දකිද්දි... හිතපන් එහෙම දෙය තමන්ට උනොත්... උන හෙම්බිරිසාවක් වගෙ නෙවෙයිනෙ බං මේක...බය කරන්න කියනව නෙවෙයි හැදෙන්න කියන්නේ...

    කටේ හපේ තියන් ඉන්න එක තමා ඩේන්ගර්ම... උඹේ කටේ බිබිලක් හැදිලා ඒක ඉබේම නති වෙලා යන්න පුලුවන්. ඒවා වේදනා රහිතයි...ඒ නිසා බිබිලක් තිබ්බත් ඒක උඹ දන්නේ නෑ..
    අවර්ණ ලප, බිබිලි තමා සයින්1 මුලින්ම.. කටේ අමුතු දැවිල්ලක් එහෙම විට කද්දි(මකුළු දැල් නිස ඇති වන දැවිල්ල නොව )
    ඒවා ඉබෙම නැති වෙලා යනවා...

    මගේ එකම උපදෙස තමා විට කෑම නවත්වන්න.. අතනට ගිහින් චෙක් කරගන්න. දත් ටිකට ආදරෙන් සලකන්න.. හොද මුඛ සෞක්‍යක් තියාගන්න. හිතපන් මැරිල ගියොත් පවුල එහෙම ඉතින්.... මුල් මාසෙ චුයින්ගම් හපන්න.. එකෙන් පුලුවන් අපට විට නොකෑම නිස කටේ එන ඈලි මෑලි ගතිය ඇර ගන්න...
     
    Last edited:

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Kohomada ban neweththuwe. ayya kenek rata giya italy. uta thamath nawaththanna baha
    lankawe indala ena evunta kiyala gennagena kanawa. Kochchara kiwwath kiyanne sick eka wage kela berenawa nawaththanna baha kiyala
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    මම මුලින්ම විට පස්සෙ මාව ඊට පස්සේ බීඩී වලට ඇබ්බැහි වෙලා ඉදියා...
    පස්සේ මට ඕක ගැන බයක් දැනුනා වටෙන් පිටෙන් අහපු කතා එක්ක...මගේ කටේ පොඩි බිබිලකුත් ඇවිත් තිබ්බ සුදු පාට... ඒකයි මම වැඩියමත් බය උනේ...
    ....

    වෙලාවට නැවැත්තුවේ. :yes::yes:
    අපේ සීයා මැරුණේ මුඛ පිළිකාවකින්. පුදුම දුකක් වින්දේ අන්තිම ටිකේ. :sorry: