මචං විට , මාව කනවද උබලා?
මම මුලින්ම විට පස්සෙ මාව ඊට පස්සේ බීඩී වලට ඇබ්බැහි වෙලා ඉදියා...
පස්සේ මට ඕක ගැන බයක් දැනුනා වටෙන් පිටෙන් අහපු කතා එක්ක...මගේ කටේ පොඩි බිබිලකුත් ඇවිත් තිබ්බ සුදු පාට... ඒකයි මම වැඩියමත් බය උනේ...
හොයල බැලුවා පෙනන්න තැනක්. අන්තර්ජාලේ බැලුවම අහුවුනා පොට්1. රජයේ පිළිකා කල්තියා හදුනාගැනීමේ මද්‍යස්ථානය..නාරාහෙන්පිට.
මෙන්න තැන....
http://www.nccp.health.gov.lk/index.php/menu-styles/main-menu
ගිහිල්ලා චැක් කොරගත්තා... ඇත්තටම මම බය උනා පෙන්නන්න පෝලිමෙ ඉද්දි.. පස්සේ ඉතින් ඩොකාල දෙන්නෙක්ම චැක් කෙරුවා.. දෙවනුව චැක් කල ඩොක්ටර් හොද දේශනාවක් දුන්න ඉතින්.. මගේ දත් ටික සේරම කහට බැදිලා ඇතුලෙන් දුබුරු පාට වෙලා තිබ්බේ... ඔය සිද්ධියෙන් පස්සේ මම් කන එක නවත්තලම දැම්මා..
මම ඉතින් ඕක නැවැත්තුවේ ලෙඩට බය වීමෙන්.. උඹලත් කනවා නම් හෝ බොනවා නම් ඕව නාරහෙන්පිටින් නොමිලෙ චැක් කොරගන්න පුලුවන්... මේක තමා රජයේ තැන..
උදේ 9 ඉදන් හවස 5 වෙනකන් පරීක්ශන කෙරෙනවා... නියපොත්තෙන් කඩල අයින් කරගන්න තියන දෙ පොරොවෙන් කපන්න තියාගන්න එපා...

Last edited:

තනිකඩයන්ට ජය!