මචං bathroom එකක් හොඳට හදන හොඳ බාස්සෙක් ඕන.
කුරුණෑගල, පොතුහැර, අලව්ව, අවට හොඳ බාස් කෙනෙක් ඉන්නවනම් contact number එකක් pm. කරපල්ලා. මම දන්න කෙනෙක්ට. දැන් බඩු කීය දීල ගත්තත්, බාස් ලස්සනට වැඩ කරන එකෙක් වෙන්න ඕන. දවස් පඩි බැහැ එකපාර වැඩේටම ගාන කියන්න ඕන අඩි 10 x 10 ප්‍රමාණය.