මචං bathroom එකක් හොඳට හදන හොඳ බාස්සෙක් ඕන.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,495
    32,230
    113
    මචං bathroom එකක් හොඳට හදන හොඳ බාස්සෙක් ඕන.

    කුරුණෑගල, පොතුහැර, අලව්ව, අවට හොඳ බාස් කෙනෙක් ඉන්නවනම් contact number එකක් pm. කරපල්ලා. මම දන්න කෙනෙක්ට. දැන් බඩු කීය දීල ගත්තත්, බාස් ලස්සනට වැඩ කරන එකෙක් වෙන්න ඕන. දවස් පඩි බැහැ එකපාර වැඩේටම ගාන කියන්න ඕන අඩි 10 x 10 ප්‍රමාණය.
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Hodata balan inna wada karaddith
    Ape gedharath bathroom eka hadhpu kena bata dala nathuwa ayeth kadanna una slab eka
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,230
    113
    Hodata balan inna wada karaddith
    Ape gedharath bathroom eka hadhpu kena bata dala nathuwa ayeth kadanna una slab eka

    ඇත්ත. ඒකනෙ මේ හොඳට හොයන්නෙ සහෝදරී. බඩු හොඳ උනාට වැඩක් නෑ බාස වැඩකාරයෙක් නෙමේ නම්.:yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,172
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar387534_3.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකද්ද හුත්තෝ වටේ පිටේ මිනිහෙක්ග්න් අහල බලපන්කො මේකන් අහනවට වඩා එක පලදායි කියලයි මම හිතන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බුම්ප් කොල්ලෝ.
    හොඳ පයිප්ප බාස් කෙනෙක්ව අල්ලගෙන ඉස්සෙල්ලාම බට දාගෙන ඉන්න ඕනි.ටයිල් බාස් නම් ඉස්සෙල්ලාම ඌ කරපු වැඩ ගිහිල්ලා බලහන්.සමහරු ඉන්නවා කටින් බතල හිටවන
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol:

    bas kuliya adui neda pita palath wala

    අනේ මන්ද බන්. බාස් කුලිය අඩුයි වගේ තමයි බන් උන් වැඩ කළා සල්ලි ගත්ත ගිය
    එහෙම උන් ගේ වැඩ කිසිම සහතිකයක් නැහැ මචං:yes:
    පයිප්ප සොකට් වලට ලොබ නැතුව වියදම් කරන තරමට පස්සට කරදර අඩුයි
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ මන්ද බන්. බාස් කුලිය අඩුයි වගේ තමයි බන් උන් වැඩ කළා සල්ලි ගත්ත ගිය
    එහෙම උන් ගේ වැඩ කිසිම සහතිකයක් නැහැ මචං:yes:

    hapoi ow ban ... math mahiyangane peththe dabalak set karan pavement ekak demma ... podi wedakata eliyata gihin ena tikata antenna kanuwath ekkama concrete karala
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    hapoi ow ban ... math mahiyangane peththe dabalak set karan pavement ekak demma ... podi wedakata eliyata gihin ena tikata antenna kanuwath ekkama concrete karala

    වගකීමක් ඇතුව වැඩ කරන මිනිස්සු නම් කොහෙන් උනත් කමක් නැහැ බන්. දැන් එහෙම උන් හොයාගන්න අඩුයි එහෙන් මෙහෙන් ගහල දැම්ම ගිය ඕකයි සින් එක ගොඩක් වෙලාවට දැන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,230
    113
    වගකීමක් ඇතුව වැඩ කරන මිනිස්සු නම් කොහෙන් උනත් කමක් නැහැ බන්. දැන් එහෙම උන් හොයාගන්න අඩුයි එහෙන් මෙහෙන් ගහල දැම්ම ගිය ඕකයි සින් එක ගොඩක් වෙලාවට දැන්

    ඔය සීන් එක නිසාලු බං පිටිං හොයන්නෙ.