මචන්ලා ඇයි මෙහෙම වෙන්නේ..(RAM)
මගේ RAM එක තිබ්බේ 4gb (2gb x 2) එත් ඊයේ තව 4gb (2gb x 2)ක් ගැහුවා එත් දැන් 5gb usable කියලා වැටෙනවා...
මේක ගොඩදාගන්න ක්රමයක් නැද්ද?
මගේ RAM එක තිබ්බේ 4gb (2gb x 2) එත් ඊයේ තව 4gb (2gb x 2)ක් ගැහුවා එත් දැන් 5gb usable කියලා වැටෙනවා...
මේක ගොඩදාගන්න ක්රමයක් නැද්ද?

mage motherbord eka Foxconn.. mata nam bios up kalama harigiya.. ubath try karala balapan machan...