මචන්ලා එන්ක්‍රිප්ෂන් ගැන කියපල්ලකෝ

DragonT

Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    මේ දවස්වල යන පෝස්ට් වල ඩේටා එන්ක්‍රිප්ෂන් ගැන ගොඩක් කතාවෙනවනේ, කට්ටිය තමන් දන්න දේවල් කියාගන යමුද, කොහොමද හාඩ් එකක් හරියටම එන්ක්‍රිප්ට් කරන්නේ, තමන් පාවිච්චි කරන හොද එන්ක්‍රිප්ෂන් මෙතඩ් මොනවාද වගේ ඒවා අනිත් අයටත් දැනගන්න කියාගන යමුද.අපි පාවිච්චි කරන බිට්ලොකර්, truecrypt වගේ එන්ක්‍රිප්ෂන් වල වාසි අවාසි එහෙම දන්නවානම් කියන්න
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,657
    3,376
    113
    Bandarawela
    Encrypt කරලා Windows අව්ල් උනොත් මොකද කරන්නේ ? වෙන pc එකකට hard එක ගහල decrypt කරලද ආයේ OC එක දාන්න ඕන ?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    thanks, truecrypt wala backdor ekak gana danagana hitiye na.
    NSA Backdoor ekak thibuna

    Some reckon that there was an ongoing code audit and that an NSA-created backdoor was due to be found. Again, something that the smoke-screen was then put up to move towards a closed-source alternative, which some reckon, also has an NSA-enabled backdoor. Few security professionals, especially those involved in the creation of encryption software, would have recommended Microsoft technology.

    The mystery remains about the code, but there are some strange pointers that give some clues. A strange one is that, with the code, “U.S.” has been changed to “United States”, which could point to an automated search and replace method of changing the code to reflect a possible change of ownership of the code.

    The other strange thing about the post is that the page created for the re-directed looks as if it has been created by a complete amateur:
    0*UdQjEhsBHFZmzWUC